ගිටාර් එකක් ගන්න, එඩ් ශීරන්ගේ සින්දු කියන්න.
Almost like 1st4 months wage gya, after 6 7 months nan ganakwath na.
Routine ekak hadagena wada tika krgnna, counseling wage balanna yt eke. Tikak kal yaddi hariynwa mula podi kalayk wtri amru.. 1st love d?
ගිටාර් එකක් තියනවා බන්. මොන ගිටාර්ද. හිටගෙන ඉන්ඩ පණ නෑ මටගිටාර් එකක් ගන්න, එඩ් ශීරන්ගේ සින්දු කියන්න.
මම ඊයෙ හවසත් දැක්කා අම්මයි එයයි පාර පයිනවා,දැන් අපෙ ගෙවල් පාරෙ ඉන්නෙ කලින් ගෙවල් විකුණලාkana pala ganna epa
Eliyata palyanAlmost like 1st
ගිටාර් එකක් තියනවා බන්. මොන ගිටාර්ද. හිටගෙන ඉන්ඩ පණ නෑ මට
------ Post added on Aug 15, 2023 at 10:38 PM
Ah ehnn poddak wadi thama..awlk na alla idpn tika kalayak gihin pitipassa baladdi ubta hina yai. Guitarra tynwa nan gahanna, meditación krnna, poth kiyawanna ubta welawa nthuwa atharala dapu ewa patan ganna hoda welawak, adata wela nikan mano para gahan budiyaganna nan epa. Yaluwo dethun denekt katha krla visthare kiyala poddk calm down wenna. Support eka wadagath. Matath issara wale wal nathuw htye dn mthk weddi hina ynwAlmost like 1st
ගිටාර් එකක් තියනවා බන්. මොන ගිටාර්ද. හිටගෙන ඉන්ඩ පණ නෑ මට
------ Post added on Aug 15, 2023 at 10:38 PM
ඒත් මේ මහ රෑ මොන යාලුවෝද බන්Ah ehnn poddak wadi thama..awlk na alla idpn tika kalayak gihin pitipassa baladdi ubta hina yai. Guitarra tynwa nan gahanna, meditación krnna, poth kiyawanna ubta welawa nthuwa atharala dapu ewa patan ganna hoda welawak, adata wela nikan mano para gahan budiyaganna nan epa. Yaluwo dethun denekt katha krla visthare kiyala poddk calm down wenna. Support eka wadagath. Matath issara wale wal nathuw htye dn mthk weddi hina ynw![]()
Dan na itin krnna deyak na ada ninda yanne nthi wei kohomath ,heta udet kiyhn.ඒත් මේ මහ රෑ මොන යාලුවෝද බන්
Possible, ekid boot thibbe? Ubd?එහෙනම් හෙට කෙල්ල කතා කරයි
වැලක් බලලා නිදාගනින් ඕවා හරියනවා ටික කාලෙකින්. මම දන්න අයියා කෙනෙකුත් බැඳලා අවුරුදු 4ට 5ට වගේ පස්සේ ඩිවොස් උනා. කෙල්ලයි උන්ගෙ පවුලේ උනුයි ඌට හෙන පොලුත් තියලා. තමන්ගේ ගෑනි නේද කියලා ඌ අවුරුදු 4ක් ඉවසගෙන ඉඳලා.කෙල්ලගේ පවුලට යන එනමන් නැතුව ඉන්නකොට ඌ හෙනට උදව්ත් කරලා. ඌ දුන්න සල්ලි ඉල්ලද්දි ආපහු කැරි ටෝක්ස් දීලා කෙල්ලගේ උන්. කෙල්ල අරගෙන තියෙන්නේ ගෙදර උන්ගේ පැත්ත මිනිහා බල්ලට දාලා. ඌ කොහොම හරි රට යන්න සෙට් කරගෙනම කෙල්ලට ශේප් එකේ කියලා ඩිවොස් එක ෆයිල් කරලා එක දවසෙන් ඩිවෝස් එකත් ගත්තා. පහුවෙනිදාම ඌ රට ගියා. දැන් ෆුල් සැපේ ඉන්නේ. ඩිවෝස් නඩුව දවසේ ඌ කියලා රට යනවා කියලා කෙල්ලගේ පැත්තේ උන්ගේ මූන දෙක වෙලා. ඒකි දැන් එක එක කොල්ලෝ ගෙන්නගෙන උක්කවා ගන්නවලු. අරක්කු සිගරට් ගහනවලු. ඕවා හරියනවා බන්. ඕනවට වඩා හිතන්න එපා උඹේ අනාගතයට වැඩ කරපන් බිසී වෙයන්. වෙන රටකට යන්න ට්‍රයි එකක් දියන් කොහොම හරි. හොඳ රටක PR තියෙනවා නම් කෙල්ලො පස්සෙන් එන්නේවැඩනම් ගොඩාක් තියනවා. ඒත් මම ප්‍රශ්නයක් ආවත් ඒක එවෙලෙම විසඳගෙන මූව් වෙන්න ඕන විදියෙ එකෙක්. දැන් මේක මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වගේ.
මම දන්නවා අද රෑ නින්දටත් බඩු බනිස් කියල .
මම බ්ලොක් කරා බන්. මට කතා කරන්න උවමනාවක් නෑ. මට ඕනෙ මේ දේ මට බාධාවක් කරගන්නෙ නැතුව ඉක්මනටම හිතින් අයින් කරන්ඩ.එහෙනම් හෙට කෙල්ල කතා කරයි
මම. එතන සම්පූර්ණයෙන්ම වගේ මම ඇදගෙන ගියෙ බන්. ඒකයි සිද්ධිය කියන්ඩ බැරි. චාටර් කතන්දරයක්Dan na itin krnna deyak na ada ninda yanne nthi wei kohomath ,heta udet kiyhn.
Possible, ekid boot thibbe? Ubd?
තුනහමාරක් විතරයාලුවෙලා කොච්චර කල්ද යකෝ
මම නතර කරේ දැන්. ඒත් එයා නතර වෙලා ගොඩක් කල්.Mokada une kiyapan.umbada boot eka thibbe.natnam kellada.nathara karanawa kiwwata pahuwenidata Aaye oya kella umba ekka yalu wenna puluwan.hariyata agak mulak nathiwa mukuth kiyanna ba.
9 yearsකොහොමද මචන් අල්ලගෙන ඉන්නෙ breakup එකක් උනාම?
කොච්චර කාලයක් යයිද නෝමල් වෙන්ඩ?
මොනවද කරන්න ඕනේ?
අනිත් උන්ට උපදෙස් දුන්නට, දැන් මොලේ ඇක්ටිව් නෑ බන්.

මම අමු ගවයෙක් බන්. Ausi යන්න සෙට්වෙලා මම ඒක මගෑරියා මේ වේසි හින්දා.වැලක් බලලා නිදාගනින් ඕවා හරියනවා ටික කාලෙකින්. මම දන්න අයියා කෙනෙකුත් බැඳලා අවුරුදු 4ට 5ට වගේ පස්සේ ඩිවොස් උනා. කෙල්ලයි උන්ගෙ පවුලේ උනුයි ඌට හෙන පොලුත් තියලා. තමන්ගේ ගෑනි නේද කියලා ඌ අවුරුදු 4ක් ඉවසගෙන ඉඳලා.කෙල්ලගේ පවුලට යන එනමන් නැතුව ඉන්නකොට ඌ හෙනට උදව්ත් කරලා. ඌ දුන්න සල්ලි ඉල්ලද්දි ආපහු කැරි ටෝක්ස් දීලා කෙල්ලගේ උන්. කෙල්ල අරගෙන තියෙන්නේ ගෙදර උන්ගේ පැත්ත මිනිහා බල්ලට දාලා. ඌ කොහොම හරි රට යන්න සෙට් කරගෙනම කෙල්ලට ශේප් එකේ කියලා ඩිවොස් එක ෆයිල් කරලා එක දවසෙන් ඩිවෝස් එකත් ගත්තා. පහුවෙනිදාම ඌ රට ගියා. දැන් ෆුල් සැපේ ඉන්නේ. ඩිවෝස් නඩුව දවසේ ඌ කියලා රට යනවා කියලා කෙල්ලගේ පැත්තේ උන්ගේ මූන දෙක වෙලා. ඒකි දැන් එක එක කොල්ලෝ ගෙන්නගෙන උක්කවා ගන්නවලු. අරක්කු සිගරට් ගහනවලු. ඕවා හරියනවා බන්. ඕනවට වඩා හිතන්න එපා උඹේ අනාගතයට වැඩ කරපන් බිසී වෙයන්. වෙන රටකට යන්න ට්‍රයි එකක් දියන් කොහොම හරි. හොඳ රටක PR තියෙනවා නම් කෙල්ලො පස්සෙන් එන්නේ.
අනේ ෆලයන් බන් යන්ඩ. මාත් ඔහොම බ්ලොක් කරලා පහුවදාම අන්බ්ලොක් කරපු කෙල්ලො කීයක් නම් හිටියදමම බ්ලොක් කරා බන්. මට කතා කරන්න උවමනාවක් නෑ. මට ඕනෙ මේ දේ මට බාධාවක් කරගන්නෙ නැතුව ඉක්මනටම හිතින් අයින් කරන්ඩ.
------ Post added on Aug 15, 2023 at 10:50 PM
අවුරුද්දකටත් වැඩී තාම අව්ල් මට