Breakup වෙන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    එයාගෙ නංගි හරි අක්කා හරි එක්ක හීනෙන් සෙක්ස් කරනව දැක්කා කියපන්
     
    • Haha
    Reactions: kevin_levin

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    This one මචන්. තීරණයක් ගන්න කලින් ඔයිල් අයින් කරලා ඉදපන්. එතකොට මොලේ පෑදෙනවා හරි තීරණයක් ගන්න. විහිලු නෙවෙයි.

    ඔයිල් change එකක්වත් කරන්න බෑ බං... මම අවංකවම ආදරෙයි..... 😭

    සමාජේ ගැන දැනීමක් තියෙනවානම් උඹ බොක්කෙන්ම ලව් කියලා ඒකිට දැනෙන්න එපැයි.. :shocked: ඕවාඅපේ ලව් එක වැඩි නිසාඅපිම හදාගන්න මනස්ගාත.. මාත් උඹේ බෝට්ටුවේ තමයි :(

    සමාජෙ ගැන දන්නවා වුණාට මං ගැන දන්නේ නෑ නේ බං...
    අපි හෙන පව් නේ බන්... හයියෝ...

    ( උඹේ කටේ ත් පස් මගේ කටෙත් පස් 😄😄😄 )
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    බ්‍රේකප් වෙනවනම් හරි කාගෙන් හරි ඈත් වෙනවනම් හරි, ඒක එයාට නොකියා නොදැනෙන්න වගේ හිමීට කරන්න යන්න එපා... මීට් වෙලා හරි හේතුත් එක්ක මේ දේ වෙනව කියලා කෙලින්ම කියන්න...පුලුවන් තරම් ඒ බ්‍රෙකප් එක වෙන්න හේතු කියන්න... නැත්නම් අනිත් කෙනා ඒක තමන්ගෙ වැරැද්දක් උඩ බ්‍රේකප් එක වෙන්න යනවා වගේ දේවල් හිතලා හරි වෙන වෙන වැරදි හෙතු අසම්ප්ශන් කරලා හරි අවුල් යන්න පුලුවන්...

    නොකියා හිමීට තව කෙනෙක්ව ඈත්කරනවා කියන්නෙ කෙනෙක්ට තව කෙනෙක්ට් කරන්න පුලුවන් නරකම දෙයක්.... මියුචවලි දෙපැත්තටම හිත හදාගන්න පුලුවන් විදියට සහ ආයෙ හම්බුනොත් අව්ලක් නැතිව කතාකරන්න පුලුවන් විදියට රිලේශන්ශිප්ස් ඉවර කරන්න... ඒකට කමියුනිකේශන් තමයි කී එක...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැත්තම කියපන්..උඹට ලිංගික බෙලිහීනතාවයක් තියෙනව කියල ඒකි දැනගත්තහම කොහොමත් කැමති වෙන ඵකක් නෑ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?:cry::cry:
    Mata duka ahanna set karapan. wede goda dala dennam
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Adam Devine Reaction GIF