Breakup වෙන්න

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං ඔයාට ආදරේ කරේ හදවතින්මයි නම්කියා
    ඊයේ ඩොක්ටර් කිව්වා මගේ පපුවේ හිලක් කියලා

    මට ඔයාව අමාරුවේ දාන්න බෑනේ නම්කියෝ
    ඔයාට වෙන හොද කෙනෙක් හම්බවෙයි
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,231
    930
    113
    Ado ado pissuda bang, Break up wenna epa, paw ban , eki , Eki suicide karagaththoth , mm nam kiyanne epa ban,anika
    eki umbata kemati, paw yako keri weda karanne
     
    • Like
    Reactions: windows_ubuntu

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මං ඔයාට ආදරේ කරේ හදවතින්මයි නම්කියා
    ඊයේ ඩොක්ටර් කිව්වා මගේ පපුවේ හිලක් කියලා

    මට ඔයාව අමාරුවේ දාන්න බෑනේ නම්කියෝ
    ඔයාට වෙන හොද කෙනෙක් හම්බවෙයි

    අඩේ ඔය breakup වෙන්න ඕන උන් ඔක්කොම කියන්නේ පපුවේ හිල් කතාමයි.

    ඔය කියන විදිහට හැම එකාගෙම පපුවේ හිල් තිබ්බ නම් මේලාට ලංකාවේ බාගයක්ම මැරිලා :lol:
     
    කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?:cry::cry:
    හැබැයි ඉතින් පස්සෙ පසුතැවිලි නොවෙන තීරණයක් ගන්න.. ගුඩ් ලක් :)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IMG-20221024-WA0002.jpg
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෙට්ටිය කඩලා මාරුවෙන්න හදන්නේ නේ :lol: කොහොමද දාර තැරි බඩුවක් කරගහද්දි ඔ්කි ඔබට පුකෙන් හිනාවෙන්නේ.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    තමන් ආදරේ කරන කෙනාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්නේ නැති වුණාම දැනෙන දුක කියලා වැඩක් නෑ.... තීරණයක් ගන්න කලින් හිතලා බලන්න මචං .. ආදරේ කියන්නේ විහිළුවක් නෙමෙයි...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අඩේ ඔය breakup වෙන්න ඕන උන් ඔක්කොම කියන්නේ පපුවේ හිල් කතාමයි.

    ඔය කියන විදිහට හැම එකාගෙම පපුවේ හිල් තිබ්බ නම් මේලාට ලංකාවේ බාගයක්ම මැරිලා :lol:
    පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    තමන් ආදරේ කරන කෙනාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්නේ නැති වුණාම දැනෙන දුක කියලා වැඩක් නෑ.... තීරණයක් ගන්න කලින් හිතලා බලන්න මචං .. ආදරේ කියන්නේ විහිළුවක් නෙමෙයි...
    ම්ම් හොද බූට් එකක් කාලා වගේ
    elakiri
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ම්ම් හොද බූට් එකක් කාලා වගේ
    elakiri
    බූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....