Breakup වෙන්න

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බූට් එකක් කන්නත් කතා කරන්නෙත් නෑ නේ බං... අනේ මන්දා මට මෙහෙම හිත ගිහිල්ලා නෑ කාටවත්....
    ආ ඒක තමා, මල්සරා විදලා :D
    photo එකක් දාන්න බලන්න
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කාටද මිනිහෙක්ටද...🤧
    පල යන්න තෝ...
    සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
    උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,026
    113
    Kuwait-Galle
    පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....
    හපෝ හපෝ, කෙල්ලෝ එක්ක හෙන වයිරයෙන් ඉන්න කෙනෙක් වගේ.. පද හදන්න එපා වට්ටි අම්ම වගේ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,998
    113
    උඩරට
    පල යන්න තෝ...
    සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
    උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
    කෝ බලන්න මූන.. ආ.... මුගේ හිනාව බලපන්කො.. :rofl:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    Breakup වෙන්න හේතුව කියපන් ? සාධාරණ හේතුවක් නම් ඇඩ්වයිස් එකක් දෙන්නම්?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පල යන්න තෝ...
    සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
    උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
    හරි ඉතිං මිනිහෙක් නෙමෙයිනං කමක් නෑ ඉතිං... කවුද එහෙනං... බලු කුක්කෙක්වත්ද...🤧
    නම් ගම් නැතුව කියනකොට මම හිතුවෙ ස්කෘවිය ගැනවත් කියවනව ඇති කියල..



    හපෝ හපෝ, කෙල්ලෝ එක්ක හෙන වයිරයෙන් ඉන්න කෙනෙක් වගේ.. පද හදන්න එපා වට්ටි අම්ම වගේ.
    මොකෝ අවුල... තවු ටික පෙනේරෙකට වඩා වැඩිවෙයිද...

    පල යන්න තෝ...
    සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
    උබට කියලා වැඩක් නෑ... උඹේ සබ්ජෙක්ට එක වෙනස් නේ...
    දෙපොටක් ඇති එක් නූලක....
    පළමු පොටේ ඈ ගෙතුමක් කර ඇත...
    ඇගෙ ගෙතුම දෙස බලමින්....
    දෙවෙනි පොට මොහු පටලවාගෙන ඇත...
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ආ ඒක තමා, මල්සරා විදලා :D
    photo එකක් දාන්න බලන්න

    😭😭😭 ඇයි දෙයියනේ දුක් දෙන්නේ මට...

    I also faced the same situation. :(

    I know that feeling bro... What happened? 😔

    කෝ බලන්න මූන.. ආ.... මුගේ හිනාව බලපන්කො.. :rofl:

    පල යන්න මහසෝනා.... උබලට විහිළු


    දපොටක් ඇති එක් නූලක....
    පළමු පොටේ ඈ ගෙතුමක් කර ඇත...
    ඇගෙ ගෙතුම දෙස බලමින්....
    දෙවෙනි පොට මොහු පටලවාගෙන ඇත...

    දුක හාදු දෙන රැයේ... සිත පතුලටම වෙලා...

    නින්ද නැති රැයේ සද කදුළු මීදුමේ....

    ආදරෙයි ආදරෙයි මගේ රත්තරං යාලුවේ...

    ඒ මොකද්ද වෙනස් සබ්ජෙට් එකක් කිව්වේ??

    ඔයාගේ සබ්ජෙක්ට්ස් එකම තමා ඉතින්... 😂
    ------ Post added on Oct 24, 2022 at 6:16 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පපු ටික එකතුකරානං හොඳවැයින් පෙනේරයක් හදාගන්න තිබුණ....
    බාගිය මිස්ට හොඳට කුස්සියෙ වැඩ පුරුදුයි වාගෙ...😂

    කෙල්ලගේ හිත රිද්දන් නැතුව Breakup වෙන්න ඕනේ කියලා කියන්නේ කොහොමද බන්?:cry::cry:
    එහෙම පුලුවන්ද බන්...🤔
    ඇත්ත කියල අයින් වෙන එක හොඳ නැද්ද
    ------ Post added on Oct 24, 2022 at 6:40 PM
     
    • Haha
    Reactions: PHBhagya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,549
    113
    Piliyandala
    උබේ කතාව දන්නේ නැතුව අපිට මෙතන උපදෙස් දෙන්න බැහැනේ... එක්කෝ මුල ඉඳල කතාව කියල මේකෙන් දෙයක් අහපන්


    නැත්තම් ලේසිම වැඩේ යාලුවෙක්ට උනා වගේ ටයිටල් එකකින් ස්ටොරිය කියාන්...

    මේකේ ඉන්න අයියාලා උදව් නොකර ඉන්න එකක් නෑ....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,705
    9,783
    113
    තමන් ආදරේ කරන කෙනාට තමන් කොච්චර ආදරේ ද කියලා දැනෙන්නේ නැති වුණාම දැනෙන දුක කියලා වැඩක් නෑ.... තීරණයක් ගන්න කලින් හිතලා බලන්න මචං .. ආදරේ කියන්නේ විහිළුවක් නෙමෙයි...
    This one මචන්. තීරණයක් ගන්න කලින් ඔයිල් අයින් කරලා ඉදපන්. එතකොට මොලේ පෑදෙනවා හරි තීරණයක් ගන්න. විහිලු නෙවෙයි.
     
    • Like
    Reactions: Dhanushka.N

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    බාගිය මිස්ට හොඳට කුස්සියෙ වැඩ පුරුදුයි වාගෙ...😂


    එහෙම පුලුවන්ද බන්...🤔
    ඇත්ත කියල අයින් වෙන එක හොඳ නැද්ද
    ------ Post added on Oct 24, 2022 at 6:40 PM
    පරසංගයා.....🤧
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,998
    113
    උඩරට
    සමාජෙ ගැන දැනීමක් තියෙන ගෑනු ළමයෙක්....
    සමාජේ ගැන දැනීමක් තියෙනවානම් උඹ බොක්කෙන්ම ලව් කියලා ඒකිට දැනෙන්න එපැයි.. :shocked: ඕවාඅපේ ලව් එක වැඩි නිසාඅපිම හදාගන්න මනස්ගාත.. මාත් උඹේ බෝට්ටුවේ තමයි :(