The True Story of 'Bridge of Spies'
Bridge of Spies ඈත්ත කතාව
මම හිතන්නේ හුග දෙනෙක් බලලා ඈති ටොම් හෑන්ක්ස් රගපාන ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු Bridge of Spies චිත්‍රපටය.. මේ කතාව ඈත්ත සිදුවීම් මත පදනම් වෙච්ච චිත්‍රපටයක්..
රූඩොල්ෆ් ඈබෙල්
1948 දී හොදින් පුහුණුව ලෑබූ දක්ෂ රුසියානු ඔත්තුකරුවෙක් වුන එමිල් ගොල්ඩ්ෆස් (සත්‍ය නම : විලියම් ෆිශර්) සාර්තක ලෙස ඈමරිකාවට ඈතුලු වී බෲක්ලන්ඩ් හි චිත්රාගාරයක් පටන් ගන්නවා. රූඩොල්ෆ් ඈබෙල් ලෙස හෑදින් වෙන්නේ ඔහුයි.
අවාසනාවකට වගේ 1952 දී ඈබෙල් යටතට රේනෝ නම් තවත් ඔත්තු කරුවෙක් පත්වෙනවා. ඔහු බීමට ඈබ්බෑහි වූ අයෙක් නිසා වගකීම් සාර්ථකව ඉටු කිරීමක් වෙන්නේ නෑහෑ. මේ නිසා නෑවත රුසියාව බලා එන ලෙස ඔහුට නියෝග කෙරෙනවා. නමුත් රුසියාවෙදී තමාට අත්විය හෑකි ඉරණම වටහා ගෙන ඔහු 1957 දී ප්රන්සයේ පෑරිස් හි ඈමරිකානූ තානාපති කාර්යාලයෙන් රෑකවරණ ඉල්ලනවා.
වරක් ඈබෙල් විසින් රේනොව තමන්ගේ චිත්රගාරය වෙත කෑදවාගෙන විත් තිබුනා. මේ නිසා මෑයි මාසයේදි ඈමරිකාවට බාර වූ රෙනෝ විසින් තම ඉහල නිලධාරියා අල්ල ගත් හෑකි තෑන නිලධාරීන්ට ලබා දෙනවා. 1957 ජූනී මාසයේදි ඈබෙල්ව නිව් යෝර්ක් නගරයේ හෝටලයකදී අත් අඩන්ගුවට ගෑනෙනවා.
ජේම්ස් ඩොනවන්
ඩොනවන් රක්ෂණ නීතිඥයෙක් ලෙස ඒ වනවිට සේවය කරමින් සිටියා. ඔහු සෑම කෙනෙක්ම සාධාරණ විනිශ්චයකට ලක් වීය යුතු බවටත් නීතී සහය ලබා ගෑනීම අයිතියක් බවත් විශ්වාස කල කෙනෙක්.. බොහෝ දුරට එයම ඔහුව ඈබෙල්ගේ නීති සහයට යෙදවීමට හේතුවක් විය හෑකියි. ඔහු ඈබෙල් වෙනුවෙන් පෙනී සීටීමට එකග වෙනවා. නමුත් මෙම තීරණය ඔහුටත් පවුලේ අයටත් යම් බලපෑම් එල්ල කලා. නිර්ණාමික ලිපි දුරකතන ඈමතුම් ඉන් සමහරක්.
ඈබෙල්ට චෝදනා තුනක් එල්ලවී තිබුනා.
1. ඈමරිකානු යුධ සහ න්‍යෂ්ටික රහස් රුසියාවට සම්ප්‍රෙෂණය කිරීමට කුමන්ත්‍රණය කිරීම.
2. ඈමරිකානු යුධ සහ න්‍යෂ්ටික රහස්/තොරතුරු ලබා ගෑනීමට කුමන්ත්‍රණය කිරීම
3. විදේශීය ඒජන්තවරයෙකු ලෙස ඈමරිකාවේ ලියාපදින්චි නොවීම
මෙම චෝදනා වලට අදාල සාක්ෂි ඔහුගේ හෝටල් කාමරයෙන් සහා චිත්රාගාරයෙන් සොයාගෙන තිබුනා. ඒ අතර මෑද හිස් කාසියක් ද වුනා. එම කාසිය තුල වූ හිස් අවකාශය පණිවුඩ හුවමාරුව සදහා යොදාගෙන තිබුනා.
මේ චෝදනා අතරින් තොරතුරු රුසියාවට යෑවීමේ චෝදනාව නිසා ඈබෙල්ට මරණ දඩුවම ලෑබීමේ ඉඩක් තිබුනා. කෙසේ වුවත් ඩොනවන් ට හෑකිවුනා ඈබෙල් ජීවත්ව තබා ගෑනීමේ වාසිට උසාවියට ඒත්තු ගෑන්වීමට. " සමහර විට ඈබෙල් හා සමාන ඈමරිකානු නිලධාරියෙක් රුසියාවේ අත් අඩන්ගුවට පත් වුනොත්, ඔහුව ගලවා ගෑනීමට ඈබෙල් ජීවතුන් අතර සිටීම වාසියක් විය හෑකි බව" ඔහුගේ තර්කය වුනා.
සටන ඩොනවන්ට ජයග්‍රහණයක් ලබා දී අවසන් වුනා. ඈබෙල්ට මරන දඩුවම නොව වසර 30 ක සිරදඩුවම් නියම වුනා.
නමුත් ඩොනවන් තවදුරටත් තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් සටන් කලා. ඔහු ඈපෑල් අයදුමක් ඉදිරිපත් කලත් එය පල රහිතවුනා.
1960 දී නඩුව අවසන් වුන අතර එම වසරේම මෑයි මස ඈමරිකානු ඔත්තු බලන යානාවක් රුසියාවට කඩා වෑටෙනවා. එහි නියමුවා වුන ගෑරී පවර්ස් ඔත්තු බෑලීමේ චෝදනාව යටතේ වසර 10 ක සිරදඩුවමක ලක් වෙනවා.. රුසියානු සිර ගෙයක් වසර දහයක් යනු ඉතා දීර්ඝ වේදනාවෙන් පිරුණු කාලයක් බව කවුරුත් දෑන සිටියා.
ඒ අතරතුර සිරකරු හුවමාරුවක් ගෑන කතා බහක් ඈති වුනා. 1961 දී ඩොනවන්ට නෑගෙනහිර ජර්මනියෙන්, කේ ජී බී අනුමෑතිය ඈතිව එවන ලද්දක් යෑයි සෑක කෙරෙන ලියුමක් ලෑබෙනවා. එය රුසියාවෙන් සිරකරු හුවමාරුවට ලෑබුන කොල එලියක් ලෙස සෑලකෙනවා.
ඈමරිකානු රජයටත් පවර්ස් නෑවත ලබා ගෑනීමේ අවශ්‍යතාව ඈති නිසා, ඩොනවන්ට මේ සදහා මෑදිහත් වී සාකච්ජා කරන ලෙස ඉල්ලිමක් කෙරෙනවා. මෙහිදි රජයේ වෑඩි වුවමනාව පවර්ස් මත රෑදුනත් තවත් ඈමරිකානු සිසුන් දෙදෙනෙක් ගලවා ගෑනීමේ අවශ්‍යතාවයද ඈති වී තිබුනා. ඒ නෑගෙනහිර ජර්මනියේ චෝදනාවන්ට ලක්ව තිබූ ෆෙඩ්රික් සහා රුසියාවේ සිරගතව සිටි මෑකිනෙන් යන දෙදෙනායි. ෆෙඩ්රික් හට ඔත්තු බෑලීමේ චෝදනාවත් මෑකිනෙන් හට රුසියානු යුධ ඈටවුම් ජායාරූප ගත කිරීමේ චෝදනාවත් එල්ලවී තිබුනා.
මෙහෙදී ඩොනවන්ට නීතිමය බලතල රජයෙන් ලබා දෙනවා. නමුත් නෑගෙනහිර ජර්මනියේ පෑවතුනේ ඉතාමත් භයානක තත්වයක්. එහිදී ඔහුට ඈමරිකානු රජයේ රෑකවරන නොලෑබෙන බව දෑන දෑනම ඩොනවන් මෙම කාර්යය භාර ගන්නවා.
නෑගෙනහිර ජර්මනියේදී ඔහු අනේකවිද හිරිහෑර වලට ලක්වෙනවා. ඒ අතරම රුසියානු සහා ජර්මානු නිලධාරීන්ගේ ක්‍රියා කලාප ඔහුව දෑඩි ලෙස අපහසුතාවයට පත් කරනවා.
රුසියානුවන් සහා ජර්මානුවන් විවිධ වෙනස් යෝජනා ගෙන එනවා. නමුත් අවසානයේ ඩොනවන්ගේ දෑඩි තීරණ නිසා පවර්ස් සහා ෆෙඩ්රික් නිදහස් කර ගන්නා අතර ඈබෙල් ටත් රුසියාවට යෑමට ලෑබෙනවා.
චිත්‍රපටයේ සදහන් වන්නේ ෆෙඩ්රික් සහා පවර්ස්ගේ ගලවා ගෑනීම් ගෑන පමණයි. කෙසේ නමුත් පසුව 1963 දී මෑකිනෙන්වත් ගලවා ගෑනීමට ලෑබෙනවා.
රුසියාවේ වගේම ඈමරිකාවෙත් ජනතාව ඔත්තු කරුවන් මරණ ලෙස ඉල්ලා සිටිනවා. නමුත් මේ දෙරටේම දේශ ප්‍රේමීන් තමා ඔත්තුකරුවන් ලෙස අනිත් රටවල් වලට යන්නේ. රටට ආදරය කරන මිනිස්සු තමා මේ විදිහට තමන්ගේ රට වෙනුවෙන් පණ දෙන්නේ. නමුත් සෑම රටකම දේශපාලුවන් අවුල් ඈති කරමින් තව දුරටත් ඈබෙල්ලා සහා පවර්සලා බිහි කරනවා. මේවා අතර ඩොනවන් වෑනි සෑබෑ මානව හිතවාදීන්ද සිටීම වාසනාවක්.
බලලා නෑත්නම් බලන්න ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Bridge of Spies