brightness

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,260
    8,584
    113
    Kotahena
    සුදු පාට තෙල් කඩදාසියක් හරි සව් කොලයක් හරි මොනිටර් එකට පාප්ප ටිකක් ගාල අලවල දාපන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,919
    8
    35,644
    113
    vlc එකෙන් බලද්දි අඳුරුයි බං. බ්‍රයිට්නස් අනං මනං හැදුවත් ටිකක් තව අවුල් වගේ..

    මොකුත් කරන්ඩ වැඩක් නැද්ද මේකට?
    Try playing with Daum Pot Player...
     

    AnuradhaRa

    Well-known member
  • උඹ පාප්ප පුකේ ගාගත්තම උරුගේ මොනිටරේ බ්‍රයිට්නස් වැඩිවෙන්නේ කොහොමද ?

    ඒක ඌට කිව්වෙ, උඹ හිටපන්කො

    ඇයි උඹත් පාප්ප ගා ගත්තද :baffled:

    එහෙනං දැං පිහා ගනින්. වේලිලත් ඇති :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට වෙනම ලස්සන player එකක් දාල තිබ්බ බං හොඳට brightness වැඩිවෙලා එන එකක්
    නම මතක නෑ
    මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද වීඩියෝ ෆෝමැට් එක.. මට නම් එහෙම වෙලා නෑ.. ඕනම මගුලක් ඒකෙ වැඩ කරනවනේ.. චිත්‍රපටි බලන්න හරියන්නෑ KMP එක.. Splash PRO EX දාගනිං..:cool:

    බලපං වෙනස..:yes:

    සාමාන්‍යයෙන් පේන විදිය සහ Splash Pro Video Boost දැම්මාම පේන විදිය..:cool:

    OrTroz4.png


    ඕක Power DVD එකෙත් තියෙනවා.. ඒත් ඒක එපා වෙන ප්ලේයර් එකක්..:growl:
    ​

    ...