Bringing this lady back to her old glory - Project 203

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    From this to

    44164439_10213792477021222_7425028801492418560_o.jpg


    to this

    92214064_10217525934435324_7132419993945243648_o.jpg



    ලංකාවේ කොල්ලෙක් මහන්සි වෙලා කරලා තියෙන්නේ
    පොර අවුරුදු ගානක් කරපු project එක මේ album එකේ දාලා තියනවා
    https://www.facebook.com/vithanage.chathura/media_set?set=a.10213777921457342&type=3


     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේක රීඉස්ටෝර් කරන විදිය යූටියුබ්1ඒ දැම්ම නම් වීඩියෝ1ක් මිලියන් ගාණක් වීව්ස් ඒවී... TFS

    ow ow 16k shares :D porage photo ussala ape samaharu video hadala tibba chater
    Aparade step by step hodata video kalanam patta sira widiyata world wide hit wenawa
    Mama hitanne ayet 203 ekak aran restore karanam hari step by step. pora already karala tiyana nisa wede amaru wenne nahane
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    • Like
    Reactions: Jack_Sparrow

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    මේක දැම්මට තෑන්ක්ස් මචෝ.
    මාර මහන්සියක් වෙලා කරන්නෙ. චැසියෙ ඉඳන්ම අලුතින් ගහනව. Fb නැති හින්ද photos ටික බලාගන්නනං බැරි උණා. එන්ජින්, ගියර් බොක්ස් හදන ඒවත් තියෙනවනං ෂෙයා කරන්න.
    (y)(y)(y)(y)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    owage comment balapanko pitaratawal wala un thama inne wedipura
    :cool: :cool:

    ow ow pita rata ewun henata mewata inspired wenawa. Unge kochchara aduwata ganna tibbat mehema project walata kamati ewun innawa
    ape rate wahana manuafacture kale nathi unata, lankawe wahana ganan nisa parana wahana supiriyata restore karana godak aya innawa
    specially kalin generation eka. dan tikak kattiya busy wela

    මේක දැම්මට තෑන්ක්ස් මචෝ.
    මාර මහන්සියක් වෙලා කරන්නෙ. චැසියෙ ඉඳන්ම අලුතින් ගහනව. Fb නැති හින්ද photos ටික බලාගන්නනං බැරි උණා. එන්ජින්, ගියර් බොක්ස් හදන ඒවත් තියෙනවනං ෂෙයා කරන්න.
    (y)(y)(y)(y)

    oya Youtube channel eka follow eka karanna pora thawa danawa videos oke.