British Council English Course Help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බ්‍රිටිශ් කවුන්සිල් එකේ පැය 50 ඉන්ග්ලිශ් කෝස් එක කරපු අය ඉන්නවාද?
    ඒක කොහොමද?

    ලේවල් චෙක් කියලා පටන් ගද්දි එක්සෑම් එකක් තියෙනවා නේ, ඒකේ මොනවා වගේද තියෙන්නේ, :D

    මොන ලෙවල් එකට තේරුනත් පැය 50මද?
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මොන ලෙවෙල් එකට තෙරුනත් පැය 50 තමා ..කියන්න තරඟ අව්ලක් නැ ..හොදකුත් නැ ..හොදම දේ තමා ..එතන කරන book එක හොයා ගෙන ගෙදරදී කරන එක..answers තියෙනවා පිටිපස්සේ... spoken english නං මලාට හරියන් නැ ඔතනදි ... මන් යන කාලේදී කලේ Cutting edge text book එක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොන ලෙවෙල් එකට තෙරුනත් පැය 50 තමා ..කියන්න තරඟ අව්ලක් නැ ..හොදකුත් නැ ..හොදම දේ තමා ..එතන කරන book එක හොයා ගෙන ගෙදරදී කරන එක..answers තියෙනවා පිටිපස්සේ... spoken english නං මලාට හරියන් නැ ඔතනදි ... මන් යන කාලේදී කලේ Cutting edge text book එක

    , උන් ස්පෝකන් කියල් කරන්නේ මොන වගේ ඒවාටද? මට සහතිකනම් ඕන නෑ ඉන්ග්ලිශ් ටිකක් පුලුවන් වෙනවනම් ඇති, ඔ/එල් වල්ට A එකකුයි ඒ/එල් වලට C එකකුඉ තියෙනවා, රෙප් දෙන්න බෑලු
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දැන් උබට ඕන spoken /grammer ඔක්කොමද?spoken එකේ වැඩිය තියෙන්නේ presentation කරන හැටි තම කියල දෙන්නේ... එකක් කරන් නැත වෙනවා ...spoken හද ගන්න ඕන නං free sites තියෙනවා ඕන තරන්..එකක register වෙලා ඇති තරන් කතා කරන්න පුළුවන්.. ගොඩක් උන් BC යන්නේ certificate එකට ,,,ඕකට දෙන ගානට class තුන හතරකට යන්න පුළුවන්.. උන් ගේ library එක නං උපරිමයි ....ගෙවන ගානට පාඩු නැ library එක use කරනවානං
    http://www.speaking24.com oya site eka patta..experience eken kiyanne...
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් උබට ඕන spoken /grammer ඔක්කොමද?spoken එකේ වැඩිය තියෙන්නේ presentation කරන හැටි තම කියල දෙන්නේ... එකක් කරන් නැත වෙනවා ...spoken හද ගන්න ඕන නං free sites තියෙනවා ඕන තරන්..එකක register වෙලා ඇති තරන් කතා කරන්න පුළුවන්.. ගොඩක් උන් BC යන්නේ certificate එකට ,,,ඕකට දෙන ගානට class තුන හතරකට යන්න පුළුවන්.. උන් ගේ library එක නං උපරිමයි ....ගෙවන ගානට පාඩු නැ library එක use කරනවානං

    ග්‍රැමර්නම් අනිවා ඕන, ප්‍රසන්ටේශන් කරන හැටිත් ඕන වෙයි කැම්පස් එකට, මොනවද ඔය කියල ‍ෆ්‍රී සයිට්, ඔව් 43000ක් වගේ වෙනවා, මම දැනට ක්ලස්ස් එකකට යනව ඒකට මාසේට 1800, ඒ වුනාට ඒක එච්චර හරි නෑ එපා වෙනා ඒ සර් කරන විදියට :(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    spoken නං වැඩිය නැ බන් normal cls එකේ,,,.. grammer වැඩිය නැ ..ඉතුරු ටික දැනගන්න අනිත් level එකටත් එන්න වෙනවා..$ තියෙන උන්ට නං අව්ලක් න...උබ select වෙන level එකට අදාල grammer ටික විතරය කරන්නේ...cls එකේදී පොඩි පොඩි games කරනවා..puzzles , dices වගේ ...ගොඩක් උන් සිංහලෙන්ම තමා කරන්නේ ..first day foreigner එකෙක් ලග වාඩි වෙයන් or උබේ same age එකේ උන් එක්ක නැතුව ...මන් හිටියේ ලංකාවේ අපතයෝ සෙට් එකක් එක්ක, ...
     
    ඒ කිවුවේ පැය 50ට පස්සේ තව ඒවා තියෙනවාද
    සිලෙක්ට් වෙන ලෙවල් එකට අදාල ග්‍රැමර් ටික විතරක් කිවුවේ උන් ඔක්කෝම කරන්නේ නැද්ද:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පැය 50න් කොහොමද බන් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ. ඔතනින් ගොඩක්ම කරන්නෙ ලැජ්ජ බය අරින එකයි
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ කිවුවේ පැය 50ට පස්සේ තව ඒවා තියෙනවාද
    සිලෙක්ට් වෙන ලෙවල් එකට අදාල ග්‍රැමර් ටික විතරක් කිවුවේ උන් ඔක්කෝම කරන්නේ නැද්ද:confused:
    apo na ban..uparima tense 4k withra karai...eeta passe level eke tawa tikak..ohoma ohoma tama yanne...join wenakota 2 n 1/2 hrs cls eka nathuwa one day illa ganin 5hrs thiyena