English Course Help

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මචන්ලා මට කඩ්ඩ හදාගන්න ඕනේ, මම හෙව්වේ බිස්නස් ඉන්ග්ලිෂ් කොස් එකක් කරන්න කියලා. (grammar and spoken දෙකම හදාගන්න ඕනේ) දැනට පුළුවන් එත් fluent නැහැ මචන්ලා.

    කවුරු හරි කරපු කෙනෙක් ඉන්නවා නම් මට හොද තැනක් රෙකමන්ඩ් කරන්නකෝ....
    BC නම් ගණන් වැඩියි මචන්ලා. පැය 50 කොස් එකකට 42ක් වගේ යනවා එක ලෙවල් එකකට. ලෙවල් දෙක තුනක් කරනවට වඩා හොදයි මචන් ඒ සල්ලි වලින් ඉංග්‍රීසි කතාකරන රටකට ගිහින් සති දෙකක් විතර ඉදල එනවා.

    මට දැනට හම්බවුනු කොස් details පහල දාන්නම්.

    Diploma in Business English - ESOFT

    Business English - Colombo language school


    උදව්වක් විදිහට ත්‍රෙඩ් එක බම්ප් කරලා යන්න මචන්ලා.
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    uba english igena ganne job ekak balaporothu wen nam course ekak karapan , (Aquinas College , LBS , Greenwich College )

    kadda polish karanna skype eken foreign aya set karagena kata karapan .....
     
    • Like
    Reactions: casc_rokz

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Kadda polish wenna katha karaddi machan
    Katha karana kadda degree/diploma walin igena gannawa kiyana eka practical naha :no:

    British Council eke courses nam practicable :yes: Suddo Suddiyo ugannanne katha karawana activities wage ewa tiyanawa, poddak gaana wediy :)
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    uba english igena ganne job ekak balaporothu wen nam course ekak karapan , (Aquinas College , LBS , Greenwich College )

    kadda polish karanna skype eken foreign aya set karagena kata karapan .....

    අරමුණ කඩ්ඩ ටිකක් පොලිෂ් කරගන්න එක මචන්. අනික බේසික් grammar එක්ක ලිව්වට කැටයම් දාල ලියන්න ටිකක් අමාරුයි මචන්, පැසිව් අරව මේවා හරියට මදි.... කතාකලාට සිංහල වගේ වතුර වගෙත් බහ මචන්, මොන දේ කලත් සමහර තැන වලදී හිර වෙනවා.
    ස්කයිප් එකේ කස්ටියව හොයාගන්නයි, උන්ව කතාවට අදාල ගන්නයි තමයි අවුල, එහෙම වෙනම ගෘප් නැහැනේ මචන්?
    Aquinas College නම් හරි නැති කතාවක් කියනවා නේද මචන්?
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Kadda polish wenna katha karaddi machan
    Katha karana kadda degree/diploma walin igena gannawa kiyana eka practical naha :no:

    British Council eke courses nam practicable :yes: Suddo Suddiyo ugannanne katha karawana activities wage ewa tiyanawa, poddak gaana wediy :)

    ඒක ඇත්ත මචන්. මට grammar ටික හරියට ගොඩ දාගන්න තැනක් තිබ්බනම් වටිනවා මචන්. මොකද report, proposal writing වගේ ඒවාට සාමාන්‍ය කඩ්ඩ මදි මචන්, උන් බලාපොරොත්තු වෙන්නේ සුද්ද වගේ රිපෝට්. :growl:

    BC ගැන වැඩියි මචන්, සාමන්යෙන් ගොඩ යන්න එක කොස් එකක් කරලා මදි, ලෙවල් 2ක් වත් කරන්න ඕනේ. (මම කලින් intermediate ලෙවල් කළා මචන් 2009 වගේ (එකෙත් කොටස් තුනෙන් 1යි කලේ), දැන් කරනවා නම් තියෙන්නේ තව කොටස් 4ක් වගේ upper intermediate කරන්න. එකට කලොත් ලක්ෂ 1.5 වත් යනවා මචන්, ඊට හොදයි රට යනවා)
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    Bump Matath Poddak Kadda Hadaganna Oniii :D

    CA wala Level ekak Thiyanawa Ekath cover karanna puluwan Ekak karana onii Bumppp

    එල මචන්. අද කාලේ හොද රස්සාවකට යන්න ඉංග්‍රීසි යන්තම් හොදට තිබිලත් බැහැ මචන්, උන් ඉල්ලන්නෙත් පත්තර වාර්තා කාරයෝ වගේ ලියන්න පුළුවන් එවුන්. :growl:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    එල මචන්. අද කාලේ හොද රස්සාවකට යන්න ඉංග්‍රීසි යන්තම් හොදට තිබිලත් බැහැ මචන්, උන් ඉල්ලන්නෙත් පත්තර වාර්තා කාරයෝ වගේ ලියන්න පුළුවන් එවුන්. :growl:
    Eka nam Ettha Boss :D
     
    • Like
    Reactions: lasankandy

    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    bc eke spoken english eka hodada ban.matath kadda hadaganna oni.liyaganna samanyen puluwan.eth kata karanna giyama hira wenawa.sahenna apahasuthawalata pathwenawa samahara welawata