මචන් මේ කෝස් එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? 27500ක් යනවා 25 hour කෝස් එකක්. මට ලියන්න එහෙම නම් ලොකුවට අවුලක් කතා කරන්න ගියාම කතාකරගන්න බැරි අවුල තමා තියෙන්නේ.
https://www.britishcouncil.lk/english/courses-adults/spoken-english
ඔන්න ඕකයි සයිටි එක. මේ දවස් වල මෙයාලගේ level check test එක free කරනව. ඒකයි මේ මතක් වෙලා ඇහුවේ. කරපු අය ඉන්නව නම් කියන්න මේක වැඩක් තියනවද?
Edit : මට බන් normally ගේම ගහන්න පුලුුවන් බන් ශේප් එකේ. ඒත් මට ඕනෙ fluently කතා කරගන්න. කතා කරන්න ගියාම වචන් මතක් වෙන්නෙ නෑ.

Last edited: