මචන් මම British council එකේ General English course එක කරන්න හිතන් ඉන්නේ.( Purpose එක තමා IELTS කරන්න කඩ්ඩ හදාගන්න එක).එක පාර IELTS course කරන්න බැනේ බං කඩ්ඩ polish නැතුව. නේද ?
එත් සමහර අය කියනවා දැන් British council එකේ course හොද නෑලු . ඔයාල කව්රු හරි එක course එකක් කරාද ලගදි . එත්තද ඒ ?
British council නැත්නම් හොද institute එකක් කියපල්ලකෝ මට English course එකක් කරන්න.

Last edited: