BRITISH WAY ENGLISH ACADEMY

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    meka hodaida mata spoken walata wada writing wage thamai ona :confused:
    SE course ekak karanna kalin eng tika hada ganna meka hodada karapu aya innawada
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    British Council Eka Hoda
    ElaKiri Kelith Innawa :P
    Life English Academy
    :no:British Council thamai math kartanna baluwe mulin 800k dila placement test ekatath reg una wadak naha ban eke eka course ekakin serama complete wenne naha course 5k withara karanna wenawa uba karala thinawada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් 800ක් ද බන්
    ඉසර 500ක් ද කොහෙද බොල
    ඔව් එකේ ලෙවල් තියෙනවා තමයි ලෙවල් එකෙන් ලෙවල් එකට ගෙවන්න ඕනේ මම හිතන්නේ
    NIBM එකෙත් තියෙනවා බන්

    Esoft එකෙත් මොකද්ද තියෙනවා කියල දානවා පොඩ්ඩක් බලපන් ;)
     
    • Like
    Reactions: Anime

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    දැන් 800ක් ද බන්
    ඉසර 500ක් ද කොහෙද බොල
    ඔව් එකේ ලෙවල් තියෙනවා තමයි ලෙවල් එකෙන් ලෙවල් එකට ගෙවන්න ඕනේ මම හිතන්නේ
    NIBM එකෙත් තියෙනවා බන්

    Esoft එකෙත් මොකද්ද තියෙනවා කියල දානවා පොඩ්ඩක් බලපන් ;)
    මේකයි මචන් සීන් එක මට ඕන මේ sep වලට කලින් ඉවර කරගන්න පුළුවන් එකක් මම se degree එකක් කරන්න ඉන්නේ එකට තමයි පොඩ්ඩක් english ටික පොලිෂ් කරගන්න ඕන . මට නම් grammar ගොඩක් දුරට පුළුවන්. :confused::confused: ගෙවන එක නෙමේ මචන් ප්‍රශ්නේ පට්ට කාලයක් යනවනේ
     
    NIBM eke course tika nam patta eth ewa dan patan aran:no:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    oya academy wala karanne kawuruhari aduwata gurek aran boru activities karala kollo tikata fun ekak deela dialogs katapaadam karawana eka.
    aquinas wage thenakata palayan. monawahari ugannayi. arawata gihin anaatha wenna epa
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    oya academy wala karanne kawuruhari aduwata gurek aran boru activities karala kollo tikata fun ekak deela dialogs katapaadam karawana eka.
    aquinas wage thenakata palayan. monawahari ugannayi. arawata gihin anaatha wenna epa
    mata spoken kiyala amuthuwen deyak naha mata ona writing skill eka hada ganna aquinas kohomada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකයි මචන් සීන් එක මට ඕන මේ sep වලට කලින් ඉවර කරගන්න පුළුවන් එකක් මම se degree එකක් කරන්න ඉන්නේ එකට තමයි පොඩ්ඩක් english ටික පොලිෂ් කරගන්න ඕන . මට නම් grammar ගොඩක් දුරට පුළුවන්. :confused::confused: ගෙවන එක නෙමේ මචන් ප්‍රශ්නේ පට්ට කාලයක් යනවනේ
    අලුත් එක පටන් ගන්න කොට කල් යනවා තමයි
    ගෙදර ඉදන්ම ඉගෙන ගත්ත නම් මොකෝ
    නෙට් එකෙන් ඕන තරම් ඊ බුක් හරි ගන්න පුළුවන් ලියන කියන ඒවා ගැන
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අලුත් එක පටන් ගන්න කොට කල් යනවා තමයි
    ගෙදර ඉදන්ම ඉගෙන ගත්ත නම් මොකෝ
    නෙට් එකෙන් ඕන තරම් ඊ බුක් හරි ගන්න පුළුවන් ලියන කියන ඒවා ගැන
    ow mata garmmar wage nam kisima awlak naha machan
    meka hodai wage feb 11 ekak patan gannawa ekata try ekak denna ona http://www.nibm.lk/main.php?nID=Search&id=216 esoft eke site eke nam details naha esoft ekath heta gihin balanawa

    thnk uba ewwa link ekata mata academic writing hada ganna ona
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya academy wala karanne kawuruhari aduwata gurek aran boru activities karala kollo tikata fun ekak deela dialogs katapaadam karawana eka.
    aquinas wage thenakata palayan. monawahari ugannayi. arawata gihin anaatha wenna epa

    Eththa, british way kiyanne thani boruwak, head office thiyenne ape gewal gaawa.paw ahinsaka lamay, photo copy karapu dialogs padam karanna oni nam palayam, thawath eka sakwithi kenek.