Bro-බ්‍රෝ පො#නයා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mokakda ban me seen eka mokuth pahadili ne
සින්හල උන්ට අවුරුදුත් ඔන්ලයින් නිසා, මුස්ලිම් එකෙක් ඒකත් බිස්නස් එකට අරගෙන අවුරුදු කුමාරි තොරලා පලවෙනි දෙවෙනි ස්තාන වෙනුවෙන් ලින්ගික අල්ලස් ඉල්ලලා.. රුපියල් 20000ක් කිව්වවම ඩේටා කාඩ් කියක්ද කියලා හිතපු සොන්නලු හිටු කියලා පේජ් එක ලයික් කරලා ප්‍රමොට් කරලා චියර් එක දාලා.. අන්තිමට වැඩේ තෙරුනහම මුස්ලිම් එකා ලොඩ් පකීර් වගේ ටොක්ස් දීලා.. සිත රිදවගත්තු උන් ඔක්කොම අන්ලයික් කරනවා දැන්.. අඩු තරමේ අදවත් පාරකට බැහැලා සෙල්ලමක් කරලා කැල්ලක් කොල්ලෙක් ටොක් කරලා සමාජේ ආශ්‍රය කරපන් ඔය ලැට්ටොප් එක ඔෆ් කරලා.. ඇෆ්බී එකෙන් මොන අවුරුදුද ඔයි..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා එක උනා කියපන්කෝ මොකක්ද අවුරුදු කුමාරිට තියෙන තෑග්ග දැන්? ‍තෝ මේ මගුලක් කියනවා මම මේ සමාජේ ආශ්‍රය කරලා කරලා නිවාඩු අරගෙන ගෙදර ආවේ. අදනම් මලාට එලියට බහින්නේ නෑ. :D:D
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    kello tika bega ganna me thrad eka fb share karpan

    මන් දන්න දන්න හැම තැනම දැම්මා, මුගේ පේජ් එකේ දාපු ගමං මූ කමෙන්ට් එක අයින් කරලා උබව පේජ් එකෙන් බ්ලොක් කරනවා... හොඳට බලපං මුගේ පේජ් එකේ දැං තියෙන්නෙ මූට ආවඩපු පොන්න සින්හලුංගෙ හිස් කමෙන්ට් ටිකක් විතරයි, මූට බැනපු ඔක්කොම මූ බෑන් කරා...උබලත් දාපල්ලා කමෙන්ට් එතකොට මූට ඔක්කොම එවුන් බෑන් කරන්න වෙනවනෙ...​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා එක උනා කියපන්කෝ මොකක්ද අවුරුදු කුමාරිට තියෙන තෑග්ග දැන්? ‍තෝ මේ මගුලක් කියනවා මම මේ සමාජේ ආශ්‍රය කරලා කරලා නිවාඩු අරගෙන ගෙදර ආවේ. අදනම් මලාට එලියට බහින්නේ නෑ. :D:D

    අම්මෝ රිදිලා උඹ වෙලාවට ඇවිත් නෙහ්?:lol:
    අන්න කඹේ රිසල්ට්ස් දාන්න යන්නේ :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා එක උනා කියපන්කෝ මොකක්ද අවුරුදු කුමාරිට තියෙන තෑග්ග දැන්? ‍තෝ මේ මගුලක් කියනවා මම මේ සමාජේ ආශ්‍රය කරලා කරලා නිවාඩු අරගෙන ගෙදර ආවේ. අදනම් මලාට එලියට බහින්නේ නෑ. :D:D
    උබට නෙමෙයි බන් කිව්වේ එලියට බහින්න කියලා.. බහුතරයක් ඔය ඔන්ලයින් වැඩ වලට රැවටෙන උන් ඊසී කැශ් හොයන්න ගිහින් නට්ටන් වෙන උන්.. උදේ ඉදන් ඇඩ් ක්ලික් කරලා, අරක ලයික් කරලා මේක රිවීව් කරලා එකි මෙකි නොකි දහසකුත් එකක් කරලා රුපියල් 100ක් හොයාගෙන ඒක ආයේම ඩේටා කාඩ් එකට පුදලා ආයේ ඔන්ල්යින් එනවා.. එහෙව් සමාජෙක අර වගේ ලොඩ් පකීර්ලා කරන්නේ උන්ව ටාගට් කරලා එක එක ඉලව් ඔන්ලයින්වල කරනවා.. සමාජ ආශ්‍රයක් නැති හැත්ත රැවටෙනවා.. පව් ඉතින්.. ෆ්‍රීලන්ස් කරන ෆොරෙක්ස් කරන අයට එහෙම නෙමෙයි මම මේ කිව්වේ. ඒ අය කරන්නේ හැකියාවෙන් ඉපයිම.. මම මේ කිව්වේ 24 අවර්ස් ඔන්ලයින් රස්තියාදු ගහන උන්ට..
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    සින්හල උන්ට අවුරුදුත් ඔන්ලයින් නිසා, මුස්ලිම් එකෙක් ඒකත් බිස්නස් එකට අරගෙන අවුරුදු කුමාරි තොරලා පලවෙනි දෙවෙනි ස්තාන වෙනුවෙන් ලින්ගික අල්ලස් ඉල්ලලා.. රුපියල් 20000ක් කිව්වවම ඩේටා කාඩ් කියක්ද කියලා හිතපු සොන්නලු හිටු කියලා පේජ් එක ලයික් කරලා ප්‍රමොට් කරලා චියර් එක දාලා.. අන්තිමට වැඩේ තෙරුනහම මුස්ලිම් එකා ලොඩ් පකීර් වගේ ටොක්ස් දීලා.. සිත රිදවගත්තු උන් ඔක්කොම අන්ලයික් කරනවා දැන්.. අඩු තරමේ අදවත් පාරකට බැහැලා සෙල්ලමක් කරලා කැල්ලක් කොල්ලෙක් ටොක් කරලා සමාජේ ආශ්‍රය කරපන් ඔය ලැට්ටොප් එක ඔෆ් කරලා.. ඇෆ්බී එකෙන් මොන අවුරුදුද ඔයි..

    මේකනේ බං උබටත් ඉතිං පොඩි අවුලක් තියෙනවනෙ,හරි කමක් නෑ, මේක මෝඩ සිංහලුංගෙ ප්‍රස්නයක්නේ බං, උබ ආයෙ ඒ මෝඩකම ගැන පුන පුනා පැහැදිලි කරන්න ඕන නෑ කොහෙත්ම,මොකද මෙතන බොර දියේ මාලු බෑමක් අවශ්ය නැති නිසා සහ උනේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් මොලේ තියෙන ටික දෙනක් හරි මේ ත්‍රෙඩ් එක බලන නිසා.. හෑව් අ නයිස් ඩේ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ රිදිලා උඹ වෙලාවට ඇවිත් නෙහ්?:lol:
    අන්න කඹේ රිසල්ට්ස් දාන්න යන්නේ :P

    මොන කඹද බං තියෙන වැඩත් එක්ක. ගිය පාර කඹෙන් චෙරුබා තරහා උනාට පස්සේ හිතා ගත්තා ආයේ කවදාවත් කඹ අදින්නේ නෑ කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන කඹද බං තියෙන වැඩත් එක්ක. ගිය පාර කඹෙන් චෙරුබා තරහා උනාට පස්සේ හිතා ගත්තා ආයේ කවදාවත් කඹ අදින්නේ නෑ කියලා.

    කඹ ඇදලා ඉවරයි දැන් කොට්ට පොර තියෙන්නේ :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකනේ බං උබටත් ඉතිං පොඩි අවුලක් තියෙනවනෙ,හරි කමක් නෑ, මේක මෝඩ සිංහලුංගෙ ප්‍රස්නයක්නේ බං, උබ ආයෙ ඒ මෝඩකම ගැන පුන පුනා පැහැදිලි කරන්න ඕන නෑ කොහෙත්ම,මොකද මෙතන බොර දියේ මාලු බෑමක් අවශ්ය නැති නිසා සහ උනේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම් මොලේ තියෙන ටික දෙනක් හරි මේ ත්‍රෙඩ් එක බලන නිසා.. හෑව් අ නයිස් ඩේ...
    මම සින්හල එකා මොඩයා කියලා නැ.. මම කියන්නේ රැවටිලා ත්‍රේඩ් දානවට වඩා හොද නැද්ද රැවටීමට අසු නොවී ඉදීම.. ඔනා එකෙකුට (අනාතයන්ට හැර ) තෙරෙනවනේ පොන්නයෙක් ලොඩ් පකීර් වගේ රුපියල් 20000ක් වියදම් කරලා අවුරුදු ඔන්ලයින් ඇෆ්බී එකේ කරන්නේ සුකන්න කියලා.. එහෙව් දේ නොතෙරෙන එකාලා සින්හල උනාට මම මොනවා කරන්නද? අර ප්‍රැන්ක් විඩියොස් කියලා විටාලි කරන්නෙත් ඔකම තමා ප්‍රඇන්ක් ප්‍රැන්ක් ගගා කෙල්ලන්ගේ පුක මිරිකනවා තන් අල්ලනවා කිස් කරනවා, අන්තිමට ප්‍රැන්ක් බ්‍රො කිව්වම ඔක්කොම හිනා වෙනවා.. ඌ උගේ ආතල් එක ගන්නවා.. ඔතනත් වෙන්නේ ඔක..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට නෙමෙයි බන් කිව්වේ එලියට බහින්න කියලා.. බහුතරයක් ඔය ඔන්ලයින් වැඩ වලට රැවටෙන උන් ඊසී කැශ් හොයන්න ගිහින් නට්ටන් වෙන උන්.. උදේ ඉදන් ඇඩ් ක්ලික් කරලා, අරක ලයික් කරලා මේක රිවීව් කරලා එකි මෙකි නොකි දහසකුත් එකක් කරලා රුපියල් 100ක් හොයාගෙන ඒක ආයේම ඩේටා කාඩ් එකට පුදලා ආයේ ඔන්ල්යින් එනවා.. එහෙව් සමාජෙක අර වගේ ලොඩ් පකීර්ලා කරන්නේ උන්ව ටාගට් කරලා එක එක ඉලව් ඔන්ලයින්වල කරනවා.. සමාජ ආශ්‍රයක් නැති හැත්ත රැවටෙනවා.. පව් ඉතින්.. ෆ්‍රීලන්ස් කරන ෆොරෙක්ස් කරන අයට එහෙම නෙමෙයි මම මේ කිව්වේ. ඒ අය කරන්නේ හැකියාවෙන් ඉපයිම.. මම මේ කිව්වේ 24 අවර්ස් ඔන්ලයින් රස්තියාදු ගහන උන්ට..

    ඉතින් කොහොමද කියපන්කෝ රටක් විදිහට ඉස්සරහට යන්නේ. ඇත්ත කතාව. දැන් ඉන්නේ මහ මෝඩ වේස කෙල්ලෝ. යලුවෙලා දවස් 3 - 4 න් කොල්ලෝ එක්ක පැනලා ගිහින් JMO කේස් වලට ඔය යස අගේට වාට්‍ටුවට එවන්නේ පොලීසියෙන්.
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    මම සින්හල එකා මොඩයා කියලා නැ.. මම කියන්නේ රැවටිලා ත්‍රේඩ් දානවට වඩා හොද නැද්ද රැවටීමට අසු නොවී ඉදීම.. ඔනා එකෙකුට (අනාතයන්ට හැර ) තෙරෙනවනේ පොන්නයෙක් ලොඩ් පකීර් වගේ රුපියල් 20000ක් වියදම් කරලා අවුරුදු ඔන්ලයින් ඇෆ්බී එකේ කරන්නේ සුකන්න කියලා.. එහෙව් දේ නොතෙරෙන එකාලා සින්හල උනාට මම මොනවා කරන්නද? අර ප්‍රැන්ක් විඩියොස් කියලා විටාලි කරන්නෙත් ඔකම තමා ප්‍රඇන්ක් ප්‍රැන්ක් ගගා කෙල්ලන්ගේ පුක මිරිකනවා තන් අල්ලනවා කිස් කරනවා, අන්තිමට ප්‍රැන්ක් බ්‍රො කිව්වම ඔක්කොම හිනා වෙනවා.. ඌ උගේ ආතල් එක ගන්නවා.. ඔතනත් වෙන්නේ ඔක..
    මූ මේ කන්සෙප්ට් කන්සෙප්ට් කියලා ආවෙ මේ පාර, කොහොම උනත් මුගේ ජෝක්ස් වලට අහුවෙලා මාත් ඕකට ලයික් කරලා තිබ්බෙ,බොරු ඕන නෑනේ... සුවර් නෑ දැන් එක බල්ලෙක්වත්, මේ පාර නං කෙල්ලො විතරක් නෙවෙයි කොලොත් අහු උනා මුගේ අවුරුදු ලබ්බට...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුද මේ පාර කඹේ දෙගොල්ලෝ.

    Xblitz ප්‍රමුඛ යුනිකෝන්ස් සහ djnick ප්‍රමුඛ ස්ටැලියන්ස් :rofl::rofl::rofl:
    උඹේ ආදරණීයම දෙපලක් :lol::lol::lol:
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    මම සින්හල එකා මොඩයා කියලා නැ.. මම කියන්නේ රැවටිලා ත්‍රේඩ් දානවට වඩා හොද නැද්ද රැවටීමට අසු නොවී ඉදීම.. ඔනා එකෙකුට (අනාතයන්ට හැර ) තෙරෙනවනේ පොන්නයෙක් ලොඩ් පකීර් වගේ රුපියල් 20000ක් වියදම් කරලා අවුරුදු ඔන්ලයින් ඇෆ්බී එකේ කරන්නේ සුකන්න කියලා.. එහෙව් දේ නොතෙරෙන එකාලා සින්හල උනාට මම මොනවා කරන්නද? අර ප්‍රැන්ක් විඩියොස් කියලා විටාලි කරන්නෙත් ඔකම තමා ප්‍රඇන්ක් ප්‍රැන්ක් ගගා කෙල්ලන්ගේ පුක මිරිකනවා තන් අල්ලනවා කිස් කරනවා, අන්තිමට ප්‍රැන්ක් බ්‍රො කිව්වම ඔක්කොම හිනා වෙනවා.. ඌ උගේ ආතල් එක ගන්නවා.. ඔතනත් වෙන්නේ ඔක..

    oya thambi ponnaya sukanna puluwan ekek nemai bn mn okawa dannawa..oka inne gampola..okege eka kakulak upathinma wada na eka kakuli thiyenne..ehema idagena mu dena pora talk balapnko..oka kiyla thiyenwa number 8ka bank acount ekak thiyenwa kiyla..okata number 8ka bank account ekak thiya inna gewath sampoornna hadala ewarana bn.anika oka maha wayasaka ekek neme 23 yr old wage ekek