Broken Angel - Sinhalese Version

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
මාර නෝණ්ඩි තෝමස් අංකල් - මාර නෝණ්ඩියි වෙච්ච දේ එදා
හරි කිණ්ඩි තෝමස් අංකල් - ආයෙ බීලා යන්නෙ නෑ මෙදා

මා - කළුවරේ

එන වෙලේ - පාර දිගේ
ඈ - සුදු ඇඳන්
පිටුපසින් - ආව මගේ

අය්යෙ අනේ - කී ගමන්

වෙවුළුවා - මම බයෙන්
මා - දිවගියේ
ගිරියටින් - කෑ ගහන්

අය්යෝ චාටර්/// ආ.......

Great work supzter
11.gif
 
Last edited: