අතක ප්ලෙට් එකක් දාන වගෙ Surgery එකකට සාමන්යෙන් කීයක් වගේ යනවද ?
මැනික්කටුවයි වැලමිටයි අතර කොටස කැඩිලා තියෙන්නෙ.
http://www.novelbenedictions.com/nb/2015/01/radius-bone-xrays/
මැනික්කටුවයි වැලමිටයි අතර කොටස කැඩිලා තියෙන්නෙ.

http://www.novelbenedictions.com/nb/2015/01/radius-bone-xrays/

doctor punchihewa thama operation eka kare. durdance eke anawasya wiyadam wadi bn. habai machan patta piliwelai. Asiri, nawaloka eke ehema durdance ekata wada adui general ekata ena doctor kenek channel kara nm general ekema kara ganna puluwan