BROKEN HEART

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම සිංදු දෙකම බොකක්ට වඳින්න කියනවා.. අර බියගම ඇක්සිඩන්ට් වෙච්ච කොල්ලා නේද නන්ස්ටොප් එක කියන්නෙ.. ඒත් මට නම් සුවර් නෑ ඒ එයාද කියලා.. අනේ මන්දා.. කොහොම උනත් සිංදු දෙක නම් පට්ට..

    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පේන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ

    :)
     
    Nov 24, 2010
    684
    61
    0
    මේ ලග...
    එක් වී නම් රිද වන්න එපා
    රිද උවත් වෙන් වී යන්න එපා
    ආදරේ නම් හඩ වන්න එපා
    හැඩ උවාත් ඔබේ ආදරේ අඩු කර ලන්න එපා