PATTA SAD SONGS..2K SET UNA...!:(:(:(:(:( oYKU2dX7e2E dVv0po26xOE REPOST NAM SORYY.....!:(:(
prabod.shyamal Member Nov 24, 2010 684 61 0 මේ ලග... Oct 8, 2012 #1 PATTA SAD SONGS..2K SET UNA...! REPOST NAM SORYY.....!
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 8, 2012 #3 සිරාවටම සිංදු දෙකම බොකක්ට වඳින්න කියනවා.. අර බියගම ඇක්සිඩන්ට් වෙච්ච කොල්ලා නේද නන්ස්ටොප් එක කියන්නෙ.. ඒත් මට නම් සුවර් නෑ ඒ එයාද කියලා.. අනේ මන්දා.. කොහොම උනත් සිංදු දෙක නම් පට්ට.. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පේන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ
සිරාවටම සිංදු දෙකම බොකක්ට වඳින්න කියනවා.. අර බියගම ඇක්සිඩන්ට් වෙච්ච කොල්ලා නේද නන්ස්ටොප් එක කියන්නෙ.. ඒත් මට නම් සුවර් නෑ ඒ එයාද කියලා.. අනේ මන්දා.. කොහොම උනත් සිංදු දෙක නම් පට්ට.. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පේන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ සිනා වෙවී සිනා වෙවී කල් ගෙවන්න බෑ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Oct 8, 2012 #4 Yuki කියන පට්ට සිංදුවක්
prabod.shyamal Member Nov 24, 2010 684 61 0 මේ ලග... Oct 8, 2012 #5 TENXXX BROO Reactions: Neel_bandara
Neel_bandara Member Jun 11, 2010 2,812 446 0 Around the Wold Oct 8, 2012 #6 Niyamai . Rep added +3 Reactions: prabod.shyamal
prabod.shyamal Member Nov 24, 2010 684 61 0 මේ ලග... Oct 10, 2012 #9 එක් වී නම් රිද වන්න එපා රිද උවත් වෙන් වී යන්න එපා ආදරේ නම් හඩ වන්න එපා හැඩ උවාත් ඔබේ ආදරේ අඩු කර ලන්න එපා
එක් වී නම් රිද වන්න එපා රිද උවත් වෙන් වී යන්න එපා ආදරේ නම් හඩ වන්න එපා හැඩ උවාත් ඔබේ ආදරේ අඩු කර ලන්න එපා