broken tile pieces වලින් කරපු floor එකක ඇවිදිනකොට කකුල් වලට comfortable බව කොහොමද?
ගෙදර දාන්න හිත්න එපා, කුනු රැදෙනවා වැඩියි.broken tile pieces වලින් කරපු floor එකක ඇවිදිනකොට කකුල් වලට comfortable බව කොහොමද?
View attachment 184327
කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිශ් වලත් ඔහොම ද?ගෙදර දාන්න හිත්න එපා, කුනු රැදෙනවා වැඩියි.
ඔය විදිහට ටයිල් අල්ලලා , epoxy resin fill කරානම් අව්ලක් වෙන එකක් නැති වෙයි බන්ගෙදර දාන්න හිත්න එපා, කුනු රැදෙනවා වැඩියි.