Browser automation with watir lib

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
browser automation ROR + watir lib වලින් කලින් කරල එක්ස්පීරියන්ස් තියෙන එකෙක් ඉන්නවනම් pm එකක් දාපන්. dom + regex දැනුමත් තියෙන්න ඕන. වැඩක් තියෙනව කරගන්න. ලබන මාසෙ 10 කලින්. තව Proxy යක් එහෙමත් තියෙන්න ඕන. මට ඒව දෙන්න කරන්න බෑ. :no:

බයවෙන්න එපා නිකන් නෙමේ. හොදට ගෙවනව.
 
AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
දන්න එකෙක් පීඑම් කරපන් Phone num එක මම හෙට උදේට ගන්නව. Upfront fee එකක් ගෙවනව බයවෙන්න දෙයක් නෑ.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දන්නේ නෑ බන් සිර්වට මේවා ගැන
බුම්ප් එකක් තමයි
එත් ඉක්මනට දෙයක් ඉගෙනගෙන අනිවා මේවගේ දේවල්වලට බහිනවා ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ :(:(
එතකන් බුම්ප්
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දන්නේ නෑ බන් සිර්වට මේවා ගැන
    බුම්ප් එකක් තමයි
    එත් ඉක්මනට දෙයක් ඉගෙනගෙන අනිවා මේවගේ දේවල්වලට බහිනවා ජොබ් කරලා ඇති වෙලා තියෙන්නේ :(:(
    එතකන් බුම්ප්

    ජොබ් එක කරන ගමන් බහින්න ජොබ් එක අත ඇරලා බහින්න එපා :no::no:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    browser automation ROR + watir lib වලින් කලින් කරල එක්ස්පීරියන්ස් තියෙන එකෙක් ඉන්නවනම් pm එකක් දාපන්. dom + regex දැනුමත් තියෙන්න ඕන. වැඩක් තියෙනව කරගන්න. ලබන මාසෙ 10 කලින්. තව Proxy යක් එහෙමත් තියෙන්න ඕන. මට ඒව දෙන්න කරන්න බෑ. :no:

    බයවෙන්න එපා නිකන් නෙමේ. හොදට ගෙවනව.

    :lol:

    uba kalin karapu ekak pennapan balanna...
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජොබ් එක කරන ගමන් බහින්න ජොබ් එක අත ඇරලා බහින්න එපා :no::no:

    දැනට ජොබ් එකක් කරන්නේ නෑ බන්
    එකක් හොයන ගමන් ඉන්නේ
    ඒ අතරේ මේවා දේවල් ටිකක් ඉගෙන්ගත්ත්ට අවුලක් නෑනේ නේද