............Browser Tips & Tricks (updating)...............

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl:
    Avast එකේ ඔහොම එකක් තියෙනවා, ඒක කැන්සල් කරා ඕකටම:P
    ඔව් බන් virus guard හදන උන්ට වැඩක් නැනෙ ඕවා:frown:
    අපි එවා ගානට බලාගන්නවා උන වයිරස් ටික අල්ලලා දිපුවම ඇති:rofl:
    avast කියන නම ශබ්ද කෝශෙනුත් අයින් කරන්න ඕන:growl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැකුනු Bookmark නැවත ගන්නෙ කොහොමද?



    හදිස්සියෙ වැරදිලා Bookmark delete උනාද:(:( අපොයි දැන් මොකෝ කරන්නෙ මෙන්න මෙහෙමයි කොරන්න ඕන:P


    search-for-deleted-files-300.png



    Chrome වල නම් මෙහෙමයි


    chromeundeletebookmarks.png



    මෙන්න මේ PATH එකට යන්න මතක ඇතුව USERNAME කියන එකට ඔයාලගෙ USERNAME එක දාන්න


    C:\Users\USERNAME\AppData\Local\Google\Chrome\User Data\Default


    මෙකෙ ඇති

    Bookmarks

    Bookmarks.bak


    කියලා FILE දෙකක් මෙකෙ Bookmarks.bak කියන එකෙන් පුලුවන් DELETE උන ඒවා ගන්න
    දැන් Bookmarks කියන එක Bookmarks.old කියලා rename කරන්න

    chromeundeletebookmakrs.png



    දැන් Bookmarks.bak කියන එක

    Bookmarks කරගන්න
    chromeundeletebookmarks.png



    warning එකක් ආවොත් yes කරන්න



    undeletebookmarks5.png


    දැන් crome restart කරල බලන්න මැකුන ඒවා ඇවිත්ද කියලා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ELa danatamath deka thunak install karagaththa:cool:,Keep posting :)
    You must spread some Reputation around before giving it to maheshsenadheera again.