ඔව් බන් virus guard හදන උන්ට වැඩක් නැනෙ ඕවා
Avast එකේ ඔහොම එකක් තියෙනවා, ඒක කැන්සල් කරා ඕකටම![]()

අපි එවා ගානට බලාගන්නවා උන වයිරස් ටික අල්ලලා දිපුවම ඇති

avast කියන නම ශබ්ද කෝශෙනුත් අයින් කරන්න ඕන

ඔව් බන් virus guard හදන උන්ට වැඩක් නැනෙ ඕවා
Avast එකේ ඔහොම එකක් තියෙනවා, ඒක කැන්සල් කරා ඕකටම![]()

nikan thiyana rep ne ban onna ohe dila dammarep dunna wadi nadda Justin..![]()

අපොයි දැන් මොකෝ කරන්නෙ මෙන්න මෙහෙමයි කොරන්න ඕන