රූපෙම්ම හිතාගන්න පුලුවන්නෙ මම කියන්න යන්නෙ මොකක්ද කියල ඒ COCA COLA BRrrrrrrrrrrrrrrrrrr එක ගැන ඉස්සරවෙලාම ලoකාවෙ BRRRRRRRRRRRRRRR එක බලන්නකෝ...

මේක ඇත්තටම අපේ රටේ පටන්ගත්ත BRRRRRRRR

එකක් නෙවේ හොයා ගත්ත විදිහට මේක ලෝකෙ පුරාම ගිහින් තියෙන්නෙ South Africa වල හදපු Brrrrrr එක හින්ද මේ තියෙන්නෙ ඒක....



South African BRRRRRR එක Direct කලේ Eric Van WYK කියල කෙනෙක් Advertising agency ය තමයි Ogilvy කියන්නෙ 2007 දී BRRR Produce කලේ Cape Town වල Velocity films කියන ආයතනය
පස්සෙ මේ BRRR එක ලෝකෙ පුරාම පැතිරුනා මේ තියෙන්නෙ ඒ AD....


AD එකේ සාර්ථකත්වය හින්ද මෙහෙම AD එකකුත් හැදුව
මේ AD එකේ රඟපාන ලොකු අයිය නමින් Charles Bukeko
මොනව උනත් නියම Concept එකක් එහෙම නේද? ලoකාවෙ AD ත් මේ වගේ Creative විදිහට හදනව නම් කොච්චර හොඳද....



Post එක හොඳ නම් Comment එකක් දාගෙනම යමු!!!






