Bruce Lee ගේ නොදුටු දස්කම්

ලොව මෙතෙක් බිහිවූ දක්ෂතම සටන්කරු ලෙස හැඳින්විය හැකි bruce lee ගේ නොදුටු video වක්....
BUMP එකකුත් දාගෙනම යන්න සහෝ....
BUMP එකකුත් දාගෙනම යන්න සහෝ....


මේකේ full documentary එකක් තියනව මචන්,,මම හොයල දාන්නම් තිබුනොත්..


අඩේ එහෙමද බන්? තිබ්බොත් දාපන්. හෙන ආසයි බන් බලන්න.
REP 9+ in advance.![]()
