Brush For Sell

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    17499264_1237019233081651_8588975700756204169_n.jpg

    මගේ දත් බුරුසුව විකුණනවා!

    අරගෙන සතියයි, 4 සැරයකට වඩා දත් මැදලා නෑ,ෆුල් සෙට් තියනවා.අරින වහන ප්ලාස්ටික් කෑල්ල ෆ්‍රී දෙනවා.. මුදල් හදිස්සියකට දෙන්නේ, හීරිලාවත් නෑ..බුරුසුව රු. 60 ගාන කතා කල හැක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සපත්තුවේ අඩියේ මඩ ගෑවුනාම සුද්ද කරන්න ගන්න පුළුවන්. රුපියල් පහක් දෙන්නං. ​
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,639
    1,488
    113
    වයබ පාලාතේ
    අපෙ බල්ල ඔක්කොම තියන් රබර් ප්ලස්ටික් ඔක්කොම කනවා
    මෙක අරන් දුන්නනම් හරි හප හපා ඉන්න
    10 දෙන්නම් මොකද කියන්නෙ
    ​
     

    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    අපෙ බල්ල ඔක්කොම තියන් රබර් ප්ලස්ටික් ඔක්කොම කනවා
    මෙක අරන් දුන්නනම් හරි හප හපා ඉන්න
    10 දෙන්නම් මොකද කියන්නෙ
    ​
    :lol::lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,270
    10,918
    113
    රු 2000 කට වැඩේ සෙට් කරලා දුන්නොත් ,මට කියක් දෙනවද ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අපෙ බල්ල ඔක්කොම තියන් රබර් ප්ලස්ටික් ඔක්කොම කනවා
    මෙක අරන් දුන්නනම් හරි හප හපා ඉන්න
    10 දෙන්නම් මොකද කියන්නෙ
    ​
    හප්පා මූ මැදපු එක දුන්නොත් බල්ලගේ අවසානේ තමා