Brussels ගුවන්තොටේ පිපිරීමක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Brussels ගුවන්තොටේ පිපිරීමක්

    32726A9600000578-3503928-image-m-32_1458632474414.jpg


    බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.

    3272958200000578-3503928-image-m-57_1458634650822.jpg

    88888650_brussels1.jpg
    CeIz8l8WIAAeWKl.jpg


    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Shadow.Walker

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නොර්වේ සාම කුරුල්ලනි පියබා එන්න යුරෝපය වෙත.... දැන් නයා ලොකු වෙලා දෂ්ඨ කරන්න අරගෙන තියෙන්නේ. 2009 ට කලින් අප හට තිබු සහජිවනය දැන් යුරෝපය වෙත ගොස් ඇත....
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ahaka yana nai redda asse dagettama oka wenawa..this will happen in future too..inevitable
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    okun issara apita hina una dan terenawa athi suicide bombs kiyanne monada kiyala.karma returns bitch