මට කියන්න තියෙන්නේ BSC එකක් ම කරන්න. මොකද 4 year degree including industrial Training (minimum 6 months). BEng එකක් කලොත් 3 year. No industrial training. ඒත් ලංකාවේ industrial training නැති උනාම කේස් නිසා ලංකාවෙ දෙන BENG වල නිවාඩු කාලේ අල්ලලා මාස තුනක වගේ එකක් සෙට් කරනවා. හැබැයි ඒත් original course content එකේ එහෙම එකක් නැ. මේ නිසා සමහර විට training place එක තමුන්ට තනියෙන් හොයගන්න වෙනවා.
ලංකාවේ පිලිගැනීම තියෙන්නේ අවුරුදු 4 ඒවාට. මේකත් කරන university එක field එකේ කොච්චර ප්‍රසිද්දද කියන එක මත තමා. දැනට ලංකාවෙ දෙන අහවල් uk, USA univerversity එකේ කියලා කිව්වාම කවුරුවත් දන්නේ නෑ. ඒක නිසා පුලුවන් තරම් ප්‍රසිද්ද තැනක කරන්න.
අලුතින්ම දාන ඒවාටත් යන්න එපා. specially first batch, second batch. ප්‍රසිද්දද නැති නිසා ජොබ් හොයාගන්න සැහෙන කුණක් කන්න වෙනවා.
BEng eka UK degree wala witharai 3 years denne..title eken kiyanna ba eka 3 da 4 da kiyala..UK wlath dan samhara uni wala 4 years denawa.![]()
telecommunication karanawa nam mchn poddak hithala balapan mehe graduates la athi tharam innawa mokada Moratuwen denneth Electronic and Telecommunication engineering degree eka. eake inna hodama awun tika company walin ganna anith awunta no place![]()
electrical and electronic / mechatronics karanawa nam hodai habai aai mehe job adu scene eka thiyenawa.habai ea dekata hoda demand ekak thiyenawa internationally.uba mehe work karanna hithan nnawa nam Civil karapan.habai uba asa ara subjects walata nam electrical and electronic / mechatronics wage balapan. Mechtronics walata USA wage thama hoda jobs thiyenne ausi wala nam adui.Electrical and Electronic ona rataka jobs have
anyway hodata hithala balala theeranayak ganin.gud luck!
thnkx a lot frnds


