W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    BSc (Hons) Computing Top Up one year Programme (Awarded by Teesside University - UK) at Londontec City Campus - Colombo ( Sri Lanka).

    මේ Degree එක කරපු කවුරු හරි ඉන්නවද?
    මේකට ලංකාවේ තියෙන පිළිගැනීම මොන වගේද? දන්න කෙනෙක්, මේක කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ