Unix os ekak machanBsd kiyanne monada kiyala danne nathi mama

anna hari machanBSD kiyanne Bekerly Software mokadda ekak neda... Programming walata nam hoda athi... Daily use ekata nam no idea macho........ Man issara FreeNAS use kala.. Eekath oya FreeBSD uda hadapu OS ekak.... Dan nam itin OS eka etharam wadak na mata Web browser ekai Putty wage ekak thiyenawa nam smart Tv ekak unath athi![]()
hutaBSD nam danne.LSD nam dannawa
dual boot karana wade complex da machan win 10 ekkamama freebsd use kara. godak stable unge port system eka. daily use karanne nam linux dan (manjaro)
updates tikak adui bsd wala habai hodatama stable unahama thamai enne. file servers walata ehema godak hondai. hama magulakma jail system eka athule run wenne. ea nisa security godak hodai
ZFS thamai ea dawaswala use kare file system eka, dan UFS2 thiyenawane
ghost BSD gana idea ekak thiye da machan?FreeBSD & TrueOS යූස් කරනව Laptop වලටනම් Linux තමා.
well said sirGhostBSD is a solid distribution. It stands for (G)nome (host)ed on Free(BSD). GhostBSD earlier had two desktop choices MATE & Xfce. However, the latest release comes only with MATE which is really an extension to the Gnome 2.
If you like you can try the LiveCD but note that running off the CD it will be slower than a real install. If you choose FreeBSD path then GhostBSD is a good choice.
workstation machanBSD monawatada dan use karanne? Solaris nam server walata danawa samahara ewun.
FreeBSD, OpenBSD පාවිච්චි කරනවා... desktop OS එකක් විදියට නම් නෙමෙයි use කරන්නේ... පොඩි පොඩි networking වල වලට... hardware වල drivers නැති එක තමයි ප්‍රදාන අව්ල.. FreeBSD වල සමහර intel network card වලට නම් drivers තියනවා...OpenBSD නම් මම OpenBGPD install කරලා BGP router එකක් විදියට දැනට use කරන්නේBSD use karanna asawak athi una yakune use karana guna dos tikak kiwwanam
workstation widiyata use karanna hoda flavour ekak dannawanam kiyapan machanFreeBSD, OpenBSD පාවිච්චි කරනවා... desktop OS එකක් විදියට නම් නෙමෙයි use කරන්නේ... පොඩි පොඩි networking වල වලට... hardware වල drivers නැති එක තමයි ප්‍රදාන අව්ල.. FreeBSD වල සමහර intel network card වලට නම් drivers තියනවා...OpenBSD නම් මම OpenBGPD install කරලා BGP router එකක් විදියට දැනට use කරන්නේ
workstation widiyata use karanna hoda flavour ekak dannawanam kiyapan machan
හැබැයි ඉතින් අලුත්ම hardware නම් drivers නැතිවෙයි..usecase එකක් අනුව තමයි... software development නම් C/C++ වගේ වැඩ වලට හොදයි.. java උනත් ගොඩක් අව්ලක් නැතිවෙයි (IntelliJ idea port එකක් තියනවා ).. Video drivers තමයි ප්‍රදාන අව්ල.. හොද GPU එකක් තියනම් එකෙන් use එකක් නැතිවෙයි.. laptop එකක් නම් switchable graphics තියනවනම් ගොඩක් අවුල් එන්න පුළුවන්.. Linux වල උනත් ඒ අව්ල් නම් තියනවා... මොනවා උනත් BSD users ලංකාවේ ඉන්න එක ගැන සටුතුයි.. මිට අවුරුදු 15-16 විතර කලින් (මම AL කරපු කලේ ) LInux users හිටියෙත් අඩුවෙන්.. දැන් නම් තත්වේ හොදයි (උබුන්ටු නිසා තමයි.. එත් උබුන්ටු නම් use කරන්න එපා )thanks machan really helpful, but ai Ubuntu epa kiyanne?? user kammali karana nisada?
FreeBSD තමයි workstation එකක් විදියට ගැලපෙන්නේ...... අනිත් ගොඩක් distributions desktopBSD, ghostBSD, midnightBSD වගේ ඒවත් Freebsd based ඒවානේ.. MacOS kernel (XNU) එක උනත් Freebsd based modified kernel එකක්ලුනේ දැන්හැබැයි ඉතින් අලුත්ම hardware නම් drivers නැතිවෙයි..usecase එකක් අනුව තමයි... software development නම් C/C++ වගේ වැඩ වලට හොදයි.. java උනත් ගොඩක් අව්ලක් නැතිවෙයි (IntelliJ idea port එකක් තියනවා ).. Video drivers තමයි ප්‍රදාන අව්ල.. හොද GPU එකක් තියනම් එකෙන් use එකක් නැතිවෙයි.. laptop එකක් නම් switchable graphics තියනවනම් ගොඩක් අවුල් එන්න පුළුවන්.. Linux වල උනත් ඒ අව්ල් නම් තියනවා... මොනවා උනත් BSD users ලංකාවේ ඉන්න එක ගැන සටුතුයි.. මිට අවුරුදු 15-16 විතර කලින් (මම AL කරපු කලේ ) LInux users හිටියෙත් අඩුවෙන්.. දැන් නම් තත්වේ හොදයි (උබුන්ටු නිසා තමයි.. එත් උබුන්ටු නම් use කරන්න එපා )
Ubuntu වල user search queries marking වැඩ වලට විකුණන සීන් එකක් තියනවනේ...thanks machan really helpful, but ai Ubuntu epa kiyanne?? user kammali karana nisada?