haffa ehemada
lilman Well-known member May 10, 2009 40,081 53,028 113 Colombo Jun 15, 2020 #22 Port kiyanne mokakada ban ?
0x9 Well-known member Mar 18, 2015 541 836 93 Jun 15, 2020 #23 lilman said: Port kiyanne mokakada ban ? Click to expand... software වලදී port එකේ කියන්නේ එක platform එකක් target කරගෙන ලියපු software එකක් වෙන platform එකක් වැඩ කරන විදියට modify කරන එකනේ... BSD වලදී නම් software package එකක් තමයි.. බොහෝ දුරට source code එක තමයි දීල තියන්නේ අපි makefile එක run කරල compile/build කරගන්න ඕන Reactions: Walter Hartwell White, thilaknawe and lilman
lilman said: Port kiyanne mokakada ban ? Click to expand... software වලදී port එකේ කියන්නේ එක platform එකක් target කරගෙන ලියපු software එකක් වෙන platform එකක් වැඩ කරන විදියට modify කරන එකනේ... BSD වලදී නම් software package එකක් තමයි.. බොහෝ දුරට source code එක තමයි දීල තියන්නේ අපි makefile එක run කරල compile/build කරගන්න ඕන