BTC කරන අය සදහාම වෙන්වු අඩවියක්
යාලුවනෙ අද මම කියන්න යන්නේ අලුත් සයිට් එකක් ගැන
ඇත්තටම අද ලොකේ ගොඩක් සයිට් තියෙනවා
උදාහරනයක් විදියට Facebook,twitter...etc
මෙවගෙ සයිට් ගොඩක් දැන් අපි අතර තියෙනවා.ඔයාලා දන්නවා අපේ අනාගතය මොකක්ද කියලා ඒක දැන් පරිගනකය භාවිතා කරන හැමොම දන්නවා අපේ අනාගතය BTC,ETH,LTC..etc මේ coin වර්ග කියලා දැනටමත් ගොඩක් රටවල් වල shop වල පවා මේ coin වර්ග accept කරනවා ඉතින් ඉක්මනටම මේක මුලු ලොකෙම පැතිරෙයි.

විශේෂම දේ තමයි අපිට පුලුවන් මේ සයිට් එක හරහා මේ Coin ලොකේ අලුත් තොරතුරු එවගේම Coin හොයන සයිට් ගැන දැනගන්න.අපිට පුලුවන් මේ සයිට් එක හරහා Referral link පවා Share කරගන්න.
මේ සයිට් එක coin භාවිතා කරන අය සදහාම වෙන් වු සයිට් එකක්
මෙම සයිට් එකේ මුලික අරමුණ BTC,ETH,LTC...etc භාවිතා කරන අය එක තැනකට රැස් කිරිමයි. දැනටමත් මෙ සයිට් එකට ගොඩදෙනෙක් එකතු වෙලා ඉන්නවා.
මමත් ගොඩක් වෙලාවට මේ සයිට් එක හරහා ගොඩක් තොරතුරු දැනගෙන තියනවා එවගේම ගොඩක් සයිට් ගැන තොරතුරු දැනගන්න පුලුවන්. මම කලින්ම කියුවනේ මේ සයිට් එකේ මුලික අරමුණ තමයි coin භාවිතා කරන අය එකතැනකට රැස් කිරිම. ඒ අය හරහා තොරතුරු හුවමාරු කරගැනීම.
ඉතින් යාලුවනේ ඔයාලත් එකතුවෙලා ඔයාලා දන්න දැනුම,සයිට් හුවමාරු කරගන්න.
ලින්ක් එක http://lktalk.com/