BTC කෙල වෙන්නද යන්නේ.

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Apitath kiyala denna sagor

    ගුරුවරුන්ට සල්ලි නාස්ති කරන්න කලින් එක දිගට අවුරුදු දෙකක් ප්‍රොෆිට් ගත්ත එකවුන්ට් එකක trade explorer එකක් පෙන්නන්න කියන්න. (or ask for an investor password of his trading account). ට්‍රේඩ් කරන්න පුලුවන්නම් උගන්න උගන්න ඉන්නේ නැහ තමන් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් ගන්නව මිසක්. ඔය ගුරුවරු සල්ලි හොයන්නේ උගන්නලා මිසක් trade කරලා නෙමෙයි.

    ගුරුවරු trade explorer එකක් පෙන්නන්න කිව්ව ගමන් එක එක බොරු කියලා මග අරිනවා.

    මම මේ කිව්ව එක ඔයා දැන් පිලිගත්තෙ නැතත් ගුරුවරුන්ට සල්ලි නාස්ති කරලා පස්සෙ කාලෙක තමනුත් ට්‍රේඩ් කරන්න ගිහින් ලොස් වුනාට පස්සේ මම මෙහෙම කිව්වා කියලා මතක් වෙයි.
     
    • Sad
    • Haha
    Reactions: nvhcc89 and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932

    ඔබ වගේ අන්දයින්ගෙන් මෙරට පිරිලා තියෙන්නේ. ඉතිං ඇස්පේන මිනිස්සු ඉපදුනත් වැඩක් නෑ. ඔවුන් කරන දේවල් බලන්න පිරිසක් නෑ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    questions u should ask when u meet a trade teacher?
    1. DO U know how market makers "generate" candles?
    2. do u watch news and read papers, according to your trading portfolio,
    3. do u have ideas about your students?
    4. what is your success rate!
    5. what are the software u use to get trade information!
    6. do u have trading view pro account?
    7 do u have Bloomberg membership?
    8 does trades affect time zones?
    10. can u get in to per-sales or auctions or funding rounds!
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    මට උගන්වන්න සුදුසුකම් නෑ අවසරයත් නෑ බුද්දිමය දේපල නිසා ඔහුව හමුවෙන්න උදවු කරන්නං pm කරන්න..
    ඔය තත්වෙට ඉගනගන්න කොච්චර කාලයක් ගියද
    ------ Post added on Apr 21, 2024 at 11:20 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,932
    113
    bump

    ඔය තත්වෙට ඉගනගන්න කොච්චර කාලයක් ගියද
    ------ Post added on Apr 21, 2024 at 11:20 PM
    මම හොඳට හම්බකලා උනාට තාම ඉගෙනගෙන ඉවර නෑ. සති දෙකෙන් හම්බකරන්න පටන් ගත්ත . විෂය ඇතුලේ තියෙන රීති සැහෙන දුරකට ග්හ‍ණය වෙන්න මාස තුනක් විතර ගියා. හේතුව මම මේ ගැන දන්නා සියල්ල පැත්තක දාල අලුතින් වෙනම දෙයක් ඉගෙන ගන්න උනා.
     
    • Wow
    Reactions: Any.key