BTC 25,000ටම වැටිලා 😂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඕවයෙන් spot trade කරල කීයක් හරි හම්බ කරන උන්ව මට අවුලක් නෑ. ක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක් දෙන උන් තමා හෙනම විහිලුව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕවයෙන් spot trade කරල කීයක් හරි හම්බ කරන උන්ව මට අවුලක් නෑ. ක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක් දෙන උන් තමා හෙනම විහිලුව.
    Ow loka pandithayo inne. A unata fiat nathuwa mukuth karaganna ba🤣
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    5000$ ටම බහීද මං දා එලෝන්නුත් දැන් සද්ද නෑ 😂
    Tesla remove kalane BTC accept karana eka long time ago. දැන් bear market යන්නේ. Bull run එකේදී sell කරන්න දැනගන්න ඕනා Bitcoin කරනවානම්. Bull Run එක 2021 December වල ඉවර උනා. අපි නම් sell කළා.
     
    • Like
    Reactions: GobbaSira

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ගොඩක් Crypto Currency මේ වෙලේ Downtrend එකක තියන්නේ
    මට හිතෙන විදිහට 20000$ ටත් BTC එක යාවී කියලා
     
    • Like
    Reactions: vipulavs

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඕවයෙන් spot trade කරල කීයක් හරි හම්බ කරන උන්ව මට අවුලක් නෑ. ක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක් දෙන උන් තමා හෙනම විහිලුව.
    සිරාම කතාව බං.