5000$ ටම බහීද මං දා එලෝන්නුත් දැන් සද්ද නෑ 
Ow loka pandithayo inne. A unata fiat nathuwa mukuth karaganna baඕවයෙන් spot trade කරල කීයක් හරි හම්බ කරන උන්ව මට අවුලක් නෑ. ක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක් දෙන උන් තමා හෙනම විහිලුව.
that's a part of the scamක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක්
Tesla remove kalane BTC accept karana eka long time ago. දැන් bear market යන්නේ. Bull run එකේදී sell කරන්න දැනගන්න ඕනා Bitcoin කරනවානම්. Bull Run එක 2021 December වල ඉවර උනා. අපි නම් sell කළා.5000$ ටම බහීද මං දා එලෝන්නුත් දැන් සද්ද නෑ![]()
Dude did you buy when it was high ?50% ටත් වඩා ලොස්. 700$ වගේ. කොහොමත් මේ අවුරුද්ද ඉවර වෙනකම් hold කරනවා
Buy කරා කියන්නේ payment විදිහට BTC ගත්තා. 2021 MARCH - MAY BTC එකක් 60 000$ තියෙන කාලේDude did you buy when it was high ?
Dan wikunapan ehenam

සිරාම කතාව බං.ඕවයෙන් spot trade කරල කීයක් හරි හම්බ කරන උන්ව මට අවුලක් නෑ. ක්‍රිප්ටො තමයි ලෝකෙ අනාගතේ වගේ ටෝක් දෙන උන් තමා හෙනම විහිලුව.