හොරෙන් නෙමෙයි බොලන්.. සෝලා..![]()
solar net metering system da?ela ela
හොරෙන් නෙමෙයි බොලන්.. සෝලා..![]()
එල එහෙනම් සෙට් වෙලා කරමු. මයිනර් එකක් ගන්න කීයක් වගේ යනවද බන්?
ROI එක කොච්චර කල් යනවද බන්?1000$ withara yayi ne ban 4 - 5Th/s ekak
https://enshop.bitmain.com/product.htm මුන්ගෙ product බලපන්කො1000$ withara yayi ne ban 4 - 5Th/s ekak
හොරෙන් නෙමෙයි බොලන්.. සෝලා..![]()
250 Unit yanawa nam laksha 3.5k wage yanawaMachan solar gahanna kochchara witara wiyadamak giyada?
අපිත් කරමුකෝ බන් මොකක් හරි..https://enshop.bitmain.com/product.htm මුන්ගෙ product බලපන්කො
LTC mine කරන්ඩ සෙට් උනොත් මොකො
kauru hari ekek meka terum karala deepalako, natnam video tikak hari!!

solar net metering system ekakin zero bill
antminers s7 2k gatta ban dan solar net metering ganna wenawa
1200w x 2 x 24 = 57 units per day!

මේක කියෙව්වම කරන්න නං අසාවක් ආව , ඒ වුනාට කවුරු හරි හරියටම කියන්නකෝ දැන් අපි ගෙදර සර්වර් එකක් හදල btc හොයන එකද හොඳ ? එහෙම නැත්තන් අර මැෂින් එකක් අරන් btc හොයන එකද හොඳ ? එහෙම නැත්තන් අර cloud මොකක්ද සීන් එකෙන් btc හොයන එකද හොඳ ? එහෙමත් නැත්තන් වෙන ක්රමයක් මොකක් හරි තියෙනවද ?
මට ටිකක් තේරුනා මදි වගේ![]()
genath karanna bari weyi ban widuli bill eka fix nathi nisa

එහෙනං මොකක්ද තියෙන හොඳම ක්රමේ ? පොඩි ගානක් ආයෝජනය කරලා පටන් ගන්නවා නං ?![]()
