BTC pool mining

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Solar System එකකින් 1300W ගන්න පුලුවන්ද? :baffled:

    Ethereum mining rig එකක් හැදුවනම් ගොඩ නේද.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක

    මේක කියෙව්වම කරන්න නං අසාවක් ආව , ඒ වුනාට කවුරු හරි හරියටම කියන්නකෝ දැන් අපි ගෙදර සර්වර් එකක් හදල btc හොයන එකද හොඳ ? එහෙම නැත්තන් අර මැෂින් එකක් අරන් btc හොයන එකද හොඳ ? එහෙම නැත්තන් අර cloud මොකක්ද සීන් එකෙන් btc හොයන එකද හොඳ ? එහෙමත් නැත්තන් වෙන ක්‍රමයක් මොකක් හරි තියෙනවද ?

    මට ටිකක් තේරුනා මදි වගේ :baffled:
     
    • Like
    Reactions: DjAtrocity

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    genath karanna bari weyi ban widuli bill eka fix nathi nisa
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙනං මොකක්ද තියෙන හොඳම ක්‍රමේ ? පොඩි ගානක් ආයෝජනය කරලා පටන් ගන්නවා නං ? :)

    podi ganakin karanna 300$ walin miner eka rent ekata aragena mine karala profit walin capital eka hada ganna one but kiyana tharama oka karanne kohomada kiyala danne na ban,mamath thama hoyanawa ;)