ලොකු දැනුමක් නෑ pool mining ගැන නමුත් මේ කට්ටිය හොදයි මචන්. අමාරු නෑ ගිණුමක් හදන්න. ඔක්කොම විස්තර තියෙනවා සදහන් කරලා. pool වල වෙන්නේ ඉතින් කට්ටිය එකට mine කරනවා ඔක්කොගෙම resources දාලා. හම්බෙන මුදල share කරගන්නවා. එතකොට අපෙන් පොඩි දායකත්වයක් හම්බුනත් අපිට මුදලක් එනවා. ලොකුවට hash rate එකක් පවත්වන් යන්න පුළුවන් නම් තනියෙම කරන්න. අඩුම තරමින් 1000+Ghz වගේ නැත්නම් මේ වගේ pool එකකට සම්බන්ද වෙන්න.
1000GHz ekak api pool ekakata connect karanawa kiyahan machan ethakota apita thaniyama hoyanawata wada profit ekak hambawenawada?anika pool ekakata paya ganata join wenna puluwanda e kiyanne 6 h or 24h wagee podi podi kala walata?
mehema ekak thiye kiyala


