Btcoin - Do or Die

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    1 Scenario
    3QmdJ0w.png

    2 Scenario
    uuNoLcy.png

    Feel very bad :( BTC following my first scenario :dull: :sorry:

    93UxbCZ.png

    මම හිතනවා BTC දැන් නැවත Up වෙන run එක 9650$ dump නොවී 8700$ට 12500$ වෙනකන් යාවි කියලා.. (11500$ dump එකක් 10400$ ඇවිත් 12500$ වෙනකන් යාවි කියලා)

    downtrend දිගටම follow කරොත් 8200$ වෙනකන් down වෙලා නැවත 12500$ new bull run එකක් යාවි කියලා.8200$ break කලොත් 7000$ අලුත් බුල් run එකක් එවි කියලා..

    7000$ break කලොත් 1 year trend line එක break වෙනවා...එහෙම වෙන එකක් නැහැ..උනොත් 2 year trend line එක වෙනකන් dump වෙන්න පුළුවන්..4200$ වගේ

    තව වෙන්න පුළුවන් possible scenarios මේ chart එකේ තියෙනවා :P
    https://www.tradingview.com/chart/BTCUSD/mrreKkPa-BTC-possible-scenarios/

    Last edited:
    • Like
    Reactions: hitback

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 8800-9200$ range එකේ ගන්න,ලොස්ට් උනාට දරා ගන්න පුළුවන් නම් ගන්න... :P

    Because this may be your last chance to buy BTC low price :P:lol:

    එක පාරට 600$ විතර Green bar එකක් ඒවිද :D:shocked:

    Huge bull incoming?New ATH?who know :rolleyes:

    coinmarketcap.com එකේ BTC Dominance value එක 50% පැන්නොත් ALT සේරම සෙල් කරන එක ඇගට ගුණ වේවි..BTC Dominance 43% විතර වෙනකන් BTC එක්කම ALT up වේවි

    Note:- මේ පාර දිගටම downtrend ගියොත් 4k වෙනකන් යන්න පුළුවන්..ඒ නිසා එහෙම වෙන එකක් නැහැ :lol: ඒ නිසයි මන් ත්‍රෙඩ් title එකට දැම්මේ "BTC Do or Die" ;)

    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28

    sinhalayata sure da aii adu wenne naha kiyalaa ,
    mama nam hithanne 11500-12300 wage gihin aayi 6000 gaanata bahi kiyalaa,
    ta neme iwwen wage kiwwe hamadama waradinawaa :lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    sinhalayata sure da aii adu wenne naha kiyalaa ,
    mama nam hithanne 11500-12300 wage gihin aayi 6000 gaanata bahi kiyalaa,
    ta neme iwwen wage kiwwe hamadama waradinawaa :lol::lol::lol:

    man run eka start karaddima expect kare nam 12800$,godak ahapu ayata kivve oya gana..eth den yana vidiyata up to 24000+$ yanna puluvan.. (possibility ekak have 30%)

    thamath matath hithenne 12500-12800$ herila evi kiyala 7000$ venakan (70%)

    den nam ganna kivve falling wedge ekak yana nisa,oka up side break kaloth 9600$ nothing :P
     
    Last edited:

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    man run eka start karaddima expect kare nam 12800$,godak ahapu ayata kivve oya gana..eth den yana vidiyata up to 24000+$ yanna puluvan.. (possibility ekak have 30%)

    thamath matath hithenne 12500-12800$ herila evi kiyala 7000$ venakan (70%)

    den nam ganna kivve falling wedge ekak yana nisa,oka up side break kaloth 9600$ nothing :P

    onna uba kiyanawanam gannam :P
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    man run eka start karaddima expect kare nam 12800$,godak ahapu ayata kivve oya gana..eth den yana vidiyata up to 24000+$ yanna puluvan.. (possibility ekak have 30%)

    thamath matath hithenne 12500-12800$ herila evi kiyala 7000$ venakan (70%)

    den nam ganna kivve falling wedge ekak yana nisa,oka up side break kaloth 9600$ nothing :P

    positive my friend positive :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    positive my friend positive :yes:
    පන්සලට ගිහින් පඩුරක් ගැට ගහපන් 8800$(1200 EMA-200 EMA) HODL කරන්න කියලා..ඕක Break කලොත් BTC die scenario එක එන්නේ :shocked::lol::dull:
     
    Last edited: