Btcoin - Do or Die

hitback

Member
Nov 15, 2014
6,177
350
0
loss නැහැ මචන්.. අද දවසේ වාසනාවට ICX news ඇවිත් pump උනා..0.0004820 sell කරලා 0.0004550 buy කරා..මන් buy කර ගමන් 0.00042 වැටුනා..දැන් අයිමාත් 0.0004530 :eek: එත් මේ විදියට බැස්සොත් නම් අපි සේරම ලොස්ට් :(:lol:

Tavkanda mama poddak loss :sorry:
 

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Tavkanda mama poddak loss :sorry:

    lost නොවී ඉදිද බන්..මන් වැටෙද්දී NEO 72$ ගත්තා..දැන් 63$ :baffled:

    මන් දැක්කා එකෙක් වැටෙද්දී 35 BTC ක අරන් දැනටම ලොස්ට් එක 05 BTC :dull:

    කවුද හිතුවේ 8800 break කරන එවි කියලා :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    lost නොවී ඉදිද බන්..මන් වැටෙද්දී NEO 72$ ගත්තා..දැන් 63$ :baffled:

    මන් දැක්කා එකෙක් වැටෙද්දී 35 BTC ක අරන් දැනටම ලොස්ට් එක 05 BTC :dull:

    කවුද හිතුවේ 8800 break කරන එවි කියලා :(

    :(:(:(
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    දැක්කද Upbit කරපු වැඩේ..උන් customer account වල තිබ්බ ඒවා සෙල් කරලා තියෙන්නේ අනිත් උන්ට.. Bitfinex උන් Tether print කරලා කරන දේට සමානව දෙයක්..උන් කරන්නෙත් උන්ගේ ගාව තියෙන USD වලට වඩා print කරන එකනේ.. :dull:

    මේක හරියට අපේ පාර්ලිමේන්තුව වගේ..සේරම උන් කබ්බ හොරු :lol::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hZFfVn0.png


    The 1200 EMA on the 4hr chart is equivalent to the 200 EMA on the 1D chart (24/4 = 6, 200 x 6 = 1200),particularly because the 1200 EMA on the four hour chart is equal to the 200 EMA form the daily chart

    BTC 8760$ දී 1200 EMA(200 EMA) එකේ වැදිලා 8100$-8300$ වෙනකන් drop වෙන්න පුළුවන්..ඒ නිසා ALT තියෙන අය සැලකිල්ලෙන් ඉන්න..සමහර විට ඕක කඩාගෙන යන්නත් පුළුවන්..සෙල් කරන්න නෙවි කියන්නේ..බලන් ඉන්න වෙන දේ...තත්වේ බරපතල නම් :rofl::P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Are they still believing blockchain :rofl: Dump Bitch More :(:lol:

    3QmdJ0w.png


    Sad to say BTC following my first chart,most horrible thing,i didn't even follow my own chart :( They show me Lambo,Moon on May 15 event :growl: :dull:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    uDC5zvz.png


    මන් හිතනවා දැන් උනේ Sucker Rally එකේ කඩා වැටීම කියලා..අයිමාත් up වෙලා normal යාවි කියලා..

    fVInNy2R



    එහෙම නොවුනොත් මේ ත්‍රෙඩ් එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1850813
     
    Last edited: