Buddha was not a Buddhist

cat123

Well-known member
  • Sep 25, 2007
    2,745
    4,488
    113


    කිරින්දෙ ධම්මානන්ද පණ්ඩිත හාමුදුරුවෝ...🙏🙏🙏🙏🙏
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,494
    1,297
    113
    United States
    හාමුදුරුවෝ කියන එක ඇත්ත නේද, නරක හිතක් ආවම බුදුහාමුදුරුවෝ කිව්ව නිසා නෙවෙයි, ඒක අනිත් අයටත් හානිකරයි කියලා තේරුම් අරන් හිත හදාගන්න එක තමයි නියම දේ
     

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    214
    143
    43
    ඔය හමුදුරුවොන්ගේ video මම බැලුවා, මාරම මිත්‍යා දෘෂ්ටික කතා කියන්නේ දිව්‍ය ලෝක නැහැ අපාය නැහැ කියලා, ගොඩාක් දුරට කතෝලිකයෙක් හෝ අන්‍යාගමිකයෙක් විසින් plant කරපු එක්කෙනක් වෙන්න ඇති, දැන් මේ හාමුදුරුවෝ ගොඩාක් කල් මැරිලා.