කිරින්දෙ ධම්මානන්ද පණ්ඩිත හාමුදුරුවෝ...🙏🙏🙏🙏🙏
cat123 Well-known member Sep 25, 2007 2,745 4,488 113 Today at 1:38 AM #1 කිරින්දෙ ධම්මානන්ද පණ්ඩිත හාමුදුරුවෝ...
Anyhacker Well-known member Oct 5, 2026 2,506 1,301 113 United States Today at 1:49 AM #2 හාමුදුරුවෝ කියන එක ඇත්ත නේද, නරක හිතක් ආවම බුදුහාමුදුරුවෝ කිව්ව නිසා නෙවෙයි, ඒක අනිත් අයටත් හානිකරයි කියලා තේරුම් අරන් හිත හදාගන්න එක තමයි නියම දේ
හාමුදුරුවෝ කියන එක ඇත්ත නේද, නරක හිතක් ආවම බුදුහාමුදුරුවෝ කිව්ව නිසා නෙවෙයි, ඒක අනිත් අයටත් හානිකරයි කියලා තේරුම් අරන් හිත හදාගන්න එක තමයි නියම දේ
Rahu Asurendra Active member Sep 26, 2026 215 143 43 Today at 1:34 PM #4 ඔය හමුදුරුවොන්ගේ video මම බැලුවා, මාරම මිත්යා දෘෂ්ටික කතා කියන්නේ දිව්ය ලෝක නැහැ අපාය නැහැ කියලා, ගොඩාක් දුරට කතෝලිකයෙක් හෝ අන්යාගමිකයෙක් විසින් plant කරපු එක්කෙනක් වෙන්න ඇති, දැන් මේ හාමුදුරුවෝ ගොඩාක් කල් මැරිලා.
ඔය හමුදුරුවොන්ගේ video මම බැලුවා, මාරම මිත්යා දෘෂ්ටික කතා කියන්නේ දිව්ය ලෝක නැහැ අපාය නැහැ කියලා, ගොඩාක් දුරට කතෝලිකයෙක් හෝ අන්යාගමිකයෙක් විසින් plant කරපු එක්කෙනක් වෙන්න ඇති, දැන් මේ හාමුදුරුවෝ ගොඩාක් කල් මැරිලා.