Buddhas last meal??

Emios

Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    ඔක මන් අහලා තියෙන්නේ මෙහෙම බුදුහාමුදුරුවෝ උවමනාවෙන්ම පිරිනිවන් පෑවා කියලා. මොකද තමන් නිසා ලොකයා බලවත් අකුසල් කරගන්නවා කියලා. එක නිසා අතිතයේ විපාක නොදුන් අකුසලයක් මතුකරලා අරගෙන එක නිදහසේ විපාක දෙන්න ඉඩ හැරියලු. ඔකට නේද කියන්නේ අපත්‍ය ආහාරය කියලා.

    :oo: :oo:
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    He already knew it was poisned :(
    poisoned neme machan.
    ඒ අහාරය අනිත් අයට දිරවන්න අමාරු නිසා එහෙම කිව්වෙ.
    ඔය දානය පූජා කරපු කෙනා එයාගෙ දානය හේතුවෙන් බුදු රජානන් වහන්සේ ගිලන් උන බව දැන ගත්තම ගොඩක් දුක් උනා. ඒක නිසා ආනන්ද හාමුදුරුවො ගිහින් එයාට කිව්ව දුක් වෙන්න එපා. බුදු වරයෙක්ට දෙන දානය මහත් ඵලයි මහානිසන්සයි. ඒ ගැන හිතල සතුටු වෙන්න කියල.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    poisoned neme machan.
    ඒ අහාරය අනිත් අයට දිරවන්න අමාරු නිසා එහෙම කිව්වෙ.
    ඔය දානය පූජා කරපු කෙනා එයාගෙ දානය හේතුවෙන් බුදු රජානන් වහන්සේ ගිලන් උන බව දැන ගත්තම ගොඩක් දුක් උනා. ඒක නිසා ආනන්ද හාමුදුරුවො ගිහින් එයාට කිව්ව දුක් වෙන්න එපා. බුදු වරයෙක්ට දෙන දානය මහත් ඵලයි මහානිසන්සයි. ඒ ගැන හිතල සතුටු වෙන්න කියල.

    But why did he eat it then :oo:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මම අහලා තියෙන විදිහට නම් ඔය සූකර මද්දවය කියන්නෙ විෂ හතු ජාතියක් (වැරදි නම් නිවැරදි කරන්න) චුන්ද කම්මාර ඒක නොදැනයි ඒක බුදු හාමුදුරුවරුවන්ට පූජා කරන්නෙ. බුදු හාමුදුරුවොත් දැනගෙන හිටියා ඒක. කොහොමත් ඒ වෙද්දි පිරිනිවන් පාන්න බොහොම ආසන්නයි. මම අහලා තියෙන විදිහට බුදු වෙන්න කලින් සුජාතා සිටු දියණිය පූජා කරපු කිරිපිඩු දානයයි මේ අවසන් වරට වලදපු දානෙයි උඩ එක්කෙනෙක් කිව්වා වගේ මහත්පල මහානිසංසයි. ඒකයි බුදු හාමුදුරුවො ඒක දැනගෙනත් වැලදුවෙ.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    දන්නෙ නෑ බන්.
    ඔය වෙනකොට බුදු රජානන් වහන්සේ ආයු සන්ස්කාර අත්හැරල ඉවරයි. පිරිනිවන්පාන දවස තීරණය කරල ඉවරයි.
    man mokak hari documentry ekath dakka tibet wala hitapu godak bawana karapu swameenwahanselata sense wenwa kiyala ae gollonge death eka gana.
     
    • Like
    Reactions: animation

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    නෑ බං ඔය අන්තිම අහාරේට දෙවියෝ බ්‍රහ්මයෝ දිව්‍ය ඕජා, අමෘත වගේ ඒ ඒ දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල තියෙන හොදම ආහාර එකතු කළා ලු. ඒක මනුස්සයන්ට විෂ වෙන්න පුළුවන් නිසා විසි කරන්න කිව්වේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    නෑ බං ඔය අන්තිම අහාරේට දෙවියෝ බ්‍රහ්මයෝ දිව්‍ය ඕජා, අමෘත වගේ ඒ ඒ දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල තියෙන හොදම ආහාර එකතු කළා ලු. ඒක මනුස්සයන්ට විෂ වෙන්න පුළුවන් නිසා විසි කරන්න කිව්වේ.

    මේ නියම බෞද්ධයෙක්. මෙයා කිව්වොත් දෙයක් හරි. මෙයා නියම අහිංසක බෞද්ධයෙක්... අනිච්ඡ වගේ වචනයක් ඇහුනු ගමන් වෛරී සංකාර පොඩ්ඩක් විතර එළියට පයිනවා විතරයි ඉතිං.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    I'm just pointing out what we have been reading so far :oo: It doesn't make sense.He obviously knew what was coming according to what is written
    This is correct, as I have read. Don't know about the poison, but he apparently had a severe stomach pain in his final moments (probably from the poison).
    And he didn't want 'death' to leave him even when he could delay it. That means he knew.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,679
    39,363
    113
    Homagama
    එසේ මෙසේ අකුසලයක් නෙවේ තොපි කරගන්නේ වැරදි කතා මවලා ඔං. කිව්වා කියලා හිතාගනිල්ලා
     
    • Love
    Reactions: RLT4U and TNHM

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,794
    3,200
    113
    Malabe
    Jesus always know Judas is Betrayed person.why jesus not react this situation.
    Jesus came to the world to 'save sinners'. He came with a purpose and to fulfil that, his death on the cross was to play a prominent part. Jesus knew Judas also had a very important role to play in his death. If Judas didn't kill him Jesus wouldn't die, and he would have failed in his purpose. (These are 'deep' subjects to talk about).
     
    • Like
    Reactions: thushana

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඔව්. සූකර මඩ්දව කියන ව්‍යාන්ජනය පිලිගන්නන්න කිව්වෙ බුදු රජානන් වහන්සේට විතරයි. ඉතුරු වෙන ඒව විසික්කන්න කියල දේශනා කලා.

    mcn oya sukara maddawa kynne hathu wargayak bn ape ewun danne nathuwa oka patalagena inne ekai awla
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම හිතන්නේ ඕක ගැන වදවෙන එක තේරුමක් නෑ, ධර්ම මාර්ගය මිසක් බුදුන් වහන්සේ අවසානෙට වැළඳුවේ මොකක්ද කියන එක පිළිබඳව වාද කිරීම එච්චරම හරි දෙයක් නෙවෙයි. විශේෂයෙන් අපි කවුරුවත් නොදන්න දෙයක් පිළිබඳව.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වයසක දාර්ශනිකයෙක් හිටිය, වයසත්, වයසට ඔරෝත්තු නොදෙන, දිරවාගන්න අමාරු කෑමක් නිසාත් මැරිලා ගියා,

    අවුරුදු 2500කටත් පස්සේ, අපි තාමත් ඒ හාදය මළේ අර කෑම හන්ද නැද්දද,

    කෑම ඌරුමස්ද, ඌරු හතු බිම්මල්ද, දිවය බ්‍රහ්ම ලෝක වලින් ගෙනා ඒවාද? ඒ ඒ ආහාරය ආගමට කැප ද අකැපද, පචද හිතළුද ...

    කියල වාද කරනවා,

    අපිට පිස්සුද නැත්නම් හැටිද?
     
    • Dislike
    Reactions: SLKolla2020

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වයසක දාර්ශනිකයෙක් හිටිය, වයසත්, වයසට ඔරෝත්තු නොදෙන, දිරවාගන්න අමාරු කෑමක් නිසාත් මැරිලා ගියා,
    අවුරුදු 2500කටත් පස්සේ, අපි තාමත් ඒ හාදය මළේ අර කෑම හන්ද නැද්දද,
    කෑම ඌරුමස්ද, ඌරු හතු බිම්මල්ද, දිවය බ්‍රහ්ම ලෝක වලින් ගෙනා ඒවාද? ඒ ඒ ආහාරය ආගමට කැප ද අකැපද, පචද හිතළුද ...
    කියල වාද කරනවා,
    අපිට පිස්සුද නැත්නම් හැටිද?
    වයසක දාර්ශනිකයා මැරෙනවා උඹ බලන් හිටියද, මම බලන් හිටියද? අනිත් එක උඹ මොන පදනමකින්ද දාර්ශනිකයෙක් කියන්නේ? කාපු කෑම ගැන අදාලත්වයක් නෑ ඒක මම පිලිගන්නවා. ඒත් උඹේ මතවාදය අනිත් එකා මත පටවන්න බෑ උඹට කිසිම සාක්ෂියක් නැතිව.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Buduhamuduro kiyapu/pennawala dipu path eke yana eka thamai sudusu.
    E gana awaboda kara ganna puluwan prashna tikak damma nam thamai hoda.

    Me wage prashna oluwata daa ganna epa bn.
    ekai buduhamuruwo vishvaya gana 1% k wath minissunta deshana kareth naththe. Mokada minissunge hati penna athi.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහ් කිරියේම එකෙක් ජෑම් රෝල්ස් හදන හැටි ශෙයා කරලා තිබ්බ, අද හවස ඒවා හදල බලනවා,

    මේ ආගමික ක්‍රැප් වලට වඩා දස ගුණයකින් විනෝදයක් ලැබෙන දේවල්.
     
    • Like
    Reactions: RLT4U