ඔක මන් අහලා තියෙන්නේ මෙහෙම බුදුහාමුදුරුවෝ උවමනාවෙන්ම පිරිනිවන් පෑවා කියලා. මොකද තමන් නිසා ලොකයා බලවත් අකුසල් කරගන්නවා කියලා. එක නිසා අතිතයේ විපාක නොදුන් අකුසලයක් මතුකරලා අරගෙන එක නිදහසේ විපාක දෙන්න ඉඩ හැරියලු. ඔකට නේද කියන්නේ අපත්‍ය ආහාරය කියලා.

ඔක මන් අහලා තියෙන්නේ මෙහෙම බුදුහාමුදුරුවෝ උවමනාවෙන්ම පිරිනිවන් පෑවා කියලා. මොකද තමන් නිසා ලොකයා බලවත් අකුසල් කරගන්නවා කියලා. එක නිසා අතිතයේ විපාක නොදුන් අකුසලයක් මතුකරලා අරගෙන එක නිදහසේ විපාක දෙන්න ඉඩ හැරියලු. ඔකට නේද කියන්නේ අපත්‍ය ආහාරය කියලා.

poisoned neme machan.He already knew it was poisned![]()
poisoned neme machan.
ඒ අහාරය අනිත් අයට දිරවන්න අමාරු නිසා එහෙම කිව්වෙ.
ඔය දානය පූජා කරපු කෙනා එයාගෙ දානය හේතුවෙන් බුදු රජානන් වහන්සේ ගිලන් උන බව දැන ගත්තම ගොඩක් දුක් උනා. ඒක නිසා ආනන්ද හාමුදුරුවො ගිහින් එයාට කිව්ව දුක් වෙන්න එපා. බුදු වරයෙක්ට දෙන දානය මහත් ඵලයි මහානිසන්සයි. ඒ ගැන හිතල සතුටු වෙන්න කියල.

දන්නෙ නෑ බන්.But why did he eat it then![]()
man mokak hari documentry ekath dakka tibet wala hitapu godak bawana karapu swameenwahanselata sense wenwa kiyala ae gollonge death eka gana.දන්නෙ නෑ බන්.
ඔය වෙනකොට බුදු රජානන් වහන්සේ ආයු සන්ස්කාර අත්හැරල ඉවරයි. පිරිනිවන්පාන දවස තීරණය කරල ඉවරයි.
නෑ බං ඔය අන්තිම අහාරේට දෙවියෝ බ්‍රහ්මයෝ දිව්‍ය ඕජා, අමෘත වගේ ඒ ඒ දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල තියෙන හොදම ආහාර එකතු කළා ලු. ඒක මනුස්සයන්ට විෂ වෙන්න පුළුවන් නිසා විසි කරන්න කිව්වේ.
This is correct, as I have read. Don't know about the poison, but he apparently had a severe stomach pain in his final moments (probably from the poison).I'm just pointing out what we have been reading so farIt doesn't make sense.He obviously knew what was coming according to what is written
Jesus came to the world to 'save sinners'. He came with a purpose and to fulfil that, his death on the cross was to play a prominent part. Jesus knew Judas also had a very important role to play in his death. If Judas didn't kill him Jesus wouldn't die, and he would have failed in his purpose. (These are 'deep' subjects to talk about).Jesus always know Judas is Betrayed person.why jesus not react this situation.
Holmana wage hamadama bump danne Mona Hari comment krapanko.kodi winaya kapamuda.bump
ඔව්. සූකර මඩ්දව කියන ව්‍යාන්ජනය පිලිගන්නන්න කිව්වෙ බුදු රජානන් වහන්සේට විතරයි. ඉතුරු වෙන ඒව විසික්කන්න කියල දේශනා කලා.
Holmana wage hamadama bump danne Mona Hari comment krapanko.kodi winaya kapamuda.

වයසක දාර්ශනිකයා මැරෙනවා උඹ බලන් හිටියද, මම බලන් හිටියද? අනිත් එක උඹ මොන පදනමකින්ද දාර්ශනිකයෙක් කියන්නේ? කාපු කෑම ගැන අදාලත්වයක් නෑ ඒක මම පිලිගන්නවා. ඒත් උඹේ මතවාදය අනිත් එකා මත පටවන්න බෑ උඹට කිසිම සාක්ෂියක් නැතිව.වයසක දාර්ශනිකයෙක් හිටිය, වයසත්, වයසට ඔරෝත්තු නොදෙන, දිරවාගන්න අමාරු කෑමක් නිසාත් මැරිලා ගියා,
අවුරුදු 2500කටත් පස්සේ, අපි තාමත් ඒ හාදය මළේ අර කෑම හන්ද නැද්දද,
කෑම ඌරුමස්ද, ඌරු හතු බිම්මල්ද, දිවය බ්‍රහ්ම ලෝක වලින් ගෙනා ඒවාද? ඒ ඒ ආහාරය ආගමට කැප ද අකැපද, පචද හිතළුද ...
කියල වාද කරනවා,
අපිට පිස්සුද නැත්නම් හැටිද?