මේක soft විදියට බුද්ධාගමට පහර දෙන page එකක්.
කියන එව්වා ඇත්ත වගේ පෙනුනට බුදුහාමුදුරුවෝ ඔය වගේ ලාමක දේවල් දේශනා කරලා නෑ.
මේකේ බුදුහාමුදුරුවෝන්ගේ photo දාල ඊඉට උඩින් එක එක එව්වා post කරනවා.
මේකෙන් බුද්ධාගම ගැන වැරදි අවභෝදයක් වෙනවා.
මම දැක්ක දැන් ගොඩක් අය මේකේ post share කරනවා නොදැනුවත්ව.
Samples
Page Link>
https://www.facebook.com/BuddhasTeachingOfficial
ස්තුති