ගෙදර වයරිං කරමු 3 කොටස

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63

    ඔව් මචං කලර්ස් පැටලිලා. මේ පහල තියනවා වගේ නිවැරදි වෙන්න ඕනේ.

    බ්‍රේකර් වලට ෆේස් ඉන්පුට් එක දෙමු.
    ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ දුඹුරු පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ. මේකට අපිට බස් බාර් එක යොදාගන්න පුලුවන්.
    picture.php

    බස් බාර් එක

    නිව්ටල් වයර් එකට මොකද වුනේ
    ට්‍රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක නිල් පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක. ඔන්න ඕක නිව්ටල් ලිංක් බාර් එකේ කෙළවරට ගිහින් හයි කරන්න. (ලෝඩ් වයර් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනි.)

    UK-wiring-colours-changes.jpg

    thanks mchn:love::love::love:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ටොම් අයියගෙන් :yes: හෝ දන්නා අයෙකුගෙන්,,,,:rolleyes:
    මචන් හැකිනම් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තුවෙමි.... :love:
    thread එක දැකල මමත් අපේ D board එක බැලුවා.......:oo:

    අපේ එකේ
    1.. එළියෙන් එන ලෝඩ් වයර් එක main switch එකට සම්බන්ද වෙලා තියෙන්නේ උඩින් ?....:confused:
    main එකේ යටින් ගත්ත වයර් එක නැවත ටිප් ස්විච් එකේ උඩට සම්බන්ද වෙලා,,,,
    ටිප් ස්විච් එකේ යටින් ගත්ත වයර් එක mcb වලට උඩින් සම්බන්ද වෙලා?:confused:

    සහ ,,,

    2..mcb බ්‍රේකර් වලින් ලයිට් ස්විච් වලට ගිහින් තියෙන්නේ යටින් ,,,?
    බස් බාර් එක උඩින්?:nerd::nerd:

    දැනට ගෙදර මේ විදිහටයි තියෙන්නේ :confused::nerd:
    මේ ක්‍රමය නිවැරදිද?
    ගොඩක් වටින තොරතුරු ටිකක් පින්...
     
    Last edited:

    :eek::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile

    කිසිම ගැටලුවක් නෑ මල්ලි. උඩ යට මාරු උනාට තියන්නේ එකම පරිපතය.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    Earth eka anthima plug eken wire ekak dala polawata earth karanava dakala thiyanava,
    eka harida ?

    හරි හැබැයි හොදට අර්ත් කරන්න ඕනේ. පස් පිඩැල්ලකට යට කරලා හරියන්නෙ නෑ. අර්ත් කූර ගහලා 10mm (ලොකු) අර්ත් වයර් එකෙන් අර්ත් කරන්න ඕනේ හරිම නම්
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    592
    163
    83
    pending
    :love:
    හරි හැබැයි හොදට අර්ත් කරන්න ඕනේ. පස් පිඩැල්ලකට යට කරලා හරියන්නෙ නෑ. අර්ත් කූර ගහලා 10mm (ලොකු) අර්ත් වයර් එකෙන් අර්ත් කරන්න ඕනේ හරිම නම්
     
    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    වැදගත් ලිපියක්,,,,,

    සහෝ, දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනෙ.

    හිටි හැටියෙම ගෙදර කරන්ට් නැතුව ගියා. DB එක චෙක් කලා. L එකයි N එකයි දෙකට ටෙස්ටෙර් එකේ Light එක පත්තු වෙනවා. මීටර් එක ගාවත් ඒ විදිහමයි. මන්ඩලෙට ඉන්ෆොර්ම් කලා. ප්‍රශ්නෙ මොකක් වෙන්න ඇතිද?
    Thank you.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,514
    17,589
    113
    Colombo
    වැදගත් ලිපියක්,,,,,

    සහෝ, දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් ඕනෙ.

    හිටි හැටියෙම ගෙදර කරන්ට් නැතුව ගියා. DB එක චෙක් කලා. L එකයි N එකයි දෙකට ටෙස්ටෙර් එකේ Light එක පත්තු වෙනවා. මීටර් එක ගාවත් ඒ විදිහමයි. මන්ඩලෙට ඉන්ෆොර්ම් කලා. ප්‍රශ්නෙ මොකක් වෙන්න ඇතිද?
    Thank you.

    බොහෝ ගෙදරට එන නියුට්‍රල් ලයින් එක කැඩිලා, ගෙදර සේරම බ්‍රේකර් ටික ඔෆ් කරලා මේන් සවිච් එක ලගින් නියුට්‍රල් එකට ටෙස්ටරේ තියල බලපන් ඒත් පත්තු වෙනවද කියලා එහෙම පත්තු වෙන්නෙ නැත්නම් අනිවාර්යෙන් ගෙදරට එන නියුට්‍රල් එක කොහෙන් හරි කැඩිලා
    නියුට්‍රල් එකේ ටෙස්ටරේ පත්තු වෙන්නෙ ගෙදර ඇතුලෙ මොකක් හරි උපකරනෙක ස්විච් එක දාල තියනවා ඒක නිසා ඒක හරහා ලයිව් එක කනෙක්ට් වෙන නිසා
    මේන් ස්විච් එක ඔෆ්කරලා තියපන් මොකද ලයිව් එකේ කරන්ට් එක එන නිසා වදින්න පුලුවන් කවුරු වයර් එකක් එහෙම ඇල්ලුවොත් කරන්ට් එක නැහැ කියලා හිතලා