බුදු දහම කියන්නෙ එකක් විද්‍යව කියන්නෙ තව එකක්,එක විශයකින් තව විශයක් බලන්න යන්න එපා පුතා,උඔ සදා අනතා වෙනවා එතකොට,එහෙම උනු අයියලා තමා දැන් ගොඩක් අන්තර් ජංජාලයේ පඬිස්ලා වෙලා ඉන්නෙ.

පැටියා;17884998 said:bump
bump
bump
bump

mama kiwwe science and buddhism compare karana pothak gana nemei, buddhism gana scientific widiyata pahadili karana pothak gana, eken adahs kare apita sense wena( indriya gochara), mathamatical , logical widiyata liyawunu book ekaka thiyanawada kiyala.
science kiyanne apita iskole ugannapu physics, bio, chemistry nemei witharak nemei. science kiyanne godak pulul therumak thiyana wachanayak.
දන්නවා දන්නවා බං මමත් විද්‍යව කරපු එකෙක් තමා, ඉංග්‍රිසියෙන් සයන්ස කියන වචනයයි සිංහලෙන් විද්‍යව කියන වචනයයි ඇත්තටම අර්ථය ගත්තාම ලොකු වෙනසක් තියන වචන දෙකක්,සයන්ස් කියන්නෙ අර පරික්ශන,නිගමනවලින් සහ වෙනත් දෙවල් වලින් හොයාගත්තු දෙවල් වලට නොවැ,එත් සිංහලෙන් විද්‍යව කියන්නෙ එකට නෙමෙයි,එත් දැන් එ වචනය අද වෙනකොට සයන්ස් කියන වචනයේ සිංහල වචනය හැටියටයි භාවිතා වෙන්නෙ,එකයි මම මෙතන විද්‍යව හැටියට භාවිතා කලේ,බුදු හාමුදුරුවෝ අවිද්‍යව දුරු කර ගන්න කිව්වෙත් එ අනික් තෙරුමෙන්.බුදු දහම ඔයා කියන විදියට ගොචර වෙන විදියේ පොත් නම් දැන් ඔන තරම් තියනවා පොත් කඩවල,ඔය ඔක්කොටම වඩා හොඳයි රේරුකාණෙ හාමුදුරුවන්ගේ පොත් ටික."මෙතන මම විද්‍යව කියලා හැදිනුවුයේ බටහිර විද්‍යවට බව සලකන්න."
meka mama dakke passe, nalin de silvage anugamikayek wage![]()
නලින් ද සිල්වා කියන්නෙත් එකතරා විදියක අන්තයට ගිය පුද්ගලයෙක්,අනුගාමිකයෙක් නොවෙමි.දන්නවා දන්නවා බං මමත් විද්‍යව කරපු එකෙක් තමා, ඉංග්‍රිසියෙන් සයන්ස කියන වචනයයි සිංහලෙන් විද්‍යව කියන වචනයයි ඇත්තටම අර්ථය ගත්තාම ලොකු වෙනසක් තියන වචන දෙකක්,සයන්ස් කියන්නෙ අර පරික්ශන,නිගමනවලින් සහ වෙනත් දෙවල් වලින් හොයාගත්තු දෙවල් වලට නොවැ,එත් සිංහලෙන් විද්‍යව කියන්නෙ එකට නෙමෙයි,එත් දැන් එ වචනය අද වෙනකොට සයන්ස් කියන වචනයේ සිංහල වචනය හැටියටයි භාවිතා වෙන්නෙ,එකයි මම මෙතන විද්‍යව හැටියට භාවිතා කලේ,බුදු හාමුදුරුවෝ අවිද්‍යව දුරු කර ගන්න කිව්වෙත් එ අනික් තෙරුමෙන්.බුදු දහම ඔයා කියන විදියට ගොචර වෙන විදියේ පොත් නම් දැන් ඔන තරම් තියනවා පොත් කඩවල,ඔය ඔක්කොටම වඩා හොඳයි රේරුකාණෙ හාමුදුරුවන්ගේ පොත් ටික.
mata buddhism gana prashna godak thiyanawa , indriya gocharawa. mama oyadewal himi namakagen ahuwama unwahanse kiwwa samara dewal thrum ganna indriya diunu karana one kiyala, eth oya bhawana krama walin wenne indriya diunuwakda nathnam manasika wiparitha bawakda kiyala danne nane. eka nisai poth kiyawala danumak ganna baluwe. Thanks "රේරුකාණෙ හාමුදුරුවන්ගේ" poth ganath hoyala balanawa.හිනා යන කතාවක් උඹ අහලා තියෙන්නේ.
විද්‍යාවෙන් බුදු දහම පැහැදිලි කරන්න තව අවුරුදු කොටි ගානක් යයි!
ඔය පොත උඹට මේ ජීවිතයේදී හොයා ගන්න ලැබෙන්නේ නෑ!![]()
බුදු දහම kiyanneth widyawak thamai bn.
buddism wala thiyana theory paththa gana sarala sinhalen or english walin scientific widiyata pahadili karana hoda book ekak gana dana ganna one. lankawe book shop walin ganna puluwn ekak nam wada hodai.
thanks.