buddhism is not true

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝට් කරන්නේ නැ කිව්වා නිසා මම හිතුව රිප්ලයි නොකරයි කියලා.. එක තිරනෙක නැ නේද? හොදයි හොදයි.. තාමත් ෆෝන් නම්බර් එක දෙන්න ලෑස්ති නැද්ද?

    ෆේක් වලට මොන උත්තරද..ඇත්තටම බන් උබලගෙ කතෝලික පල්ලියෙ කපුවවත් කියල දෙන්නෙ නැද්ද කොහොමද සබාවක හැසිරෙන්නෙ, කොහොමද පිරිමියෙක්වගේ ජීවත් වෙන්නෙ කියල..ඇයි කතෝලික බහුතරය ෆේක් අටවගෙන පම්පි වගේ ජීවත් වෙන්නෙ මොකක්ද අවුල උබලගෙ???? :rolleyes::rolleyes::rolleyes:
     
    Jul 24, 2018
    284
    20
    0

    රෙද්ද උස්සලානේ බන් අපේ අම්මලා සුද්දට... හොදට අරොගෙන නැව එනකොටම පෘතුගාලේ ඉදන්.. අපි සිංහල බෞද්ද නෙමෙයිනේ.. සිංහල කතෝලික. අනුකම්පා කරපන් අපිට.
     
    Jul 24, 2018
    284
    20
    0
    f040759d-decf-4094-996f-a2f6ac606eda.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙද්ද උස්සලානේ බන් අපේ අම්මලා සුද්දට... හොදට අරොගෙන නැව එනකොටම පෘතුගාලේ ඉදන්.. අපි සිංහල බෞද්ද නෙමෙයිනේ.. සිංහල කතෝලික. අනුකම්පා කරපන් අපිට.

    ආගම් ගැන කතා කරන්ඩ කලින් මනුස්සයෙක් වෙලා ඉදපන්කො මුලින්..ෆේක් අටෝගෙන හරක්ගාලෙ උපන්නවගේ දගලන්ඩ එපා..
     
    Jul 24, 2018
    284
    20
    0
    ආගම් ගැන කතා කරන්ඩ කලින් මනුස්සයෙක් වෙලා ඉදපන්කො මුලින්..ෆේක් අටෝගෙන හරක්ගාලෙ උපන්නවගේ දගලන්ඩ එපා..
    ඒක ඇත්ත.. කොහොමද මම කතා කරන්නේ හරියට, ලංකාවේ ජනාදිපති පබයෙක් වෙලා අගමැති පොන්නයෙක් උනාම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බබර ඇනීමයි පත්තරෙයි සමාන වෙන්නෙ කොහොමද??:lol::rolleyes: පාත්තරේ උඩුගම් ගිහින් ටිකකින් ගිලිල ගියා බන් .. උබ පාන් කෑල්ලක් එහෙම දාල බලපන්කො හුලග තියෙන්නෙ විරුද්ද අතට නම් පාන් කෑල්ල පහලට යන් නැ..මුන්ට සාමාන්‍ය දැනීම නැනෙ..

    අනික උත්තරීතර මනුස්සයෙක් අධිස්ඨානයක් කරාමත් එහෙම වෙන්ඩ පුලුවන්..පින තියෙනවනම් බබරෙ වැල්ලෙ හරි කැරකෙනව..:):)

    ඒ කියන්නෙ පාත්තරේ හුලඟට උඩුගං අතට ගිහින් තියෙන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි පත්තරේ හුලගට යන්ඩ බැරිද??:rolleyes:

    හුලඟින් රුවල් නැව් යන්නෙ. පාත්තරේකට බැරිවෙන්න විදිහක් නෑ.

    එතකොට පාත්තරේ උඩුගන් ගිය සිද්ධිය කොහොමද වැදගත් වෙන්නෙ?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුලඟින් රුවල් නැව් යන්නෙ. පාත්තරේකට බැරිවෙන්න විදිහක් නෑ.

    එතකොට පාත්තරේ උඩුගන් ගිය සිද්ධිය කොහොමද වැදගත් වෙන්නෙ?:confused:

    පාත්ත්‍රය උඩුගම් හෝ පතගම් ගියා හෝ නොගියා කියල කිසිම වැදගත් හෝ අවැදගත් දෙයක් නැ.. පාත්ත්‍රය ඉහලට ගියා මොකක්ද දැන් ප්‍රශ්නෙ..??? :rolleyes::rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාත්ත්‍රය උඩුගම් හෝ පතගම් ගියා හෝ නොගියා කියල කිසිම වැදගත් හෝ අවැදගත් දෙයක් නැ.. පාත්ත්‍රය ඉහලට ගියා මොකක්ද දැන් ප්‍රශ්නෙ..??? :rolleyes::rolleyes:

    ප්‍රශ්නෙ ඔය වගේ නොවැදගත් දෙයක් ඉස්කෝලෙ , දහම් පාසල් යන ලමයින්ටත් උගන්නන්නෙ ඇයි කියල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Mona joke de mewa...kohoma uhulanneda...mata aran diyan WagonR ekak mung ekka race paddinne..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නෙ ඔය වගේ නොවැදගත් දෙයක් ඉස්කෝලෙ , දහම් පාසල් යන ලමයින්ටත් උගන්නන්නෙ ඇයි කියල

    හත්වලාමේ ඔය සමහර දහම් පාසල්වල දෙයියො නිසා ගැබ් ගත්ත අය ගැන උගන්නනෙ..එහෙවු එකේ පාත්ත්‍රයක් උඩුගම් ගියා කියල උගනන එකේ වරද මොකක්ද..ඕන්න ප්‍රත්ත්‍රය අහසින් උඩුගම් ගියා කියුවනම් වැරදියි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හත්වලාමේ ඔය සමහර දහම් පාසල්වල දෙයියො නිසා ගැබ් ගත්ත අය ගැන උගන්නනෙ..එහෙවු එකේ පාත්ත්‍රයක් උඩුගම් ගියා කියල උගනන එකේ වරද මොකක්ද..ඕන්න ප්‍රත්ත්‍රය අහසින් උඩුගම් ගියා කියුවනම් වැරදියි..

    දෙයියෙක් නිසා ගැබ් ගත්ත නම් ඒක වැදගත්නෙ බන්. හැමදාම නෑ හැමතැනම නෑ.

    ඔයවගෙ නොවැදගත් දේවල් උගන්නන නිසා තමයි ලංකාවෙ උන් මන්දබුද්දික වෙලා ඉන්නෙ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    හත්වලාමේ ඔය සමහර දහම් පාසල්වල දෙයියො නිසා ගැබ් ගත්ත අය ගැන උගන්නනෙ..එහෙවු එකේ පාත්ත්‍රයක් උඩුගම් ගියා කියල උගනන එකේ වරද මොකක්ද..ඕන්න ප්‍රත්ත්‍රය අහසින් උඩුගම් ගියා කියුවනම් වැරදියි..

    LOL oii
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයියෙක් නිසා ගැබ් ගත්ත නම් ඒක වැදගත්නෙ බන්. හැමදාම නෑ හැමතැනම නෑ.

    ඔයවගෙ නොවැදගත් දේවල් උගන්නන නිසා තමයි ලංකාවෙ උන් මන්දබුද්දික වෙලා ඉන්නෙ

    දෙයියො නිසා ගැබ් ගත්ත එක කොහොමද වැදගත් වෙන්නෙ ??මනුස්සයන්ගෙයි දෙයියන්ගෙයි DNA සමානද???

    දෙයියො සියල්ල මැවුවා කියල උගන්නන එක නෙමේද ලොකුම මන්ද බුද්ධික වැඩේ..වතුරට දාපු පාත්‍රයක් වතුරෙ පාවෙලා උඩට ගිය එකයි දැන් ලොකුම වරද එහෙමද කියන්නෙ??? ලොල්..