buddhism is not true

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා. බුදු දහම දන්න එකා පැහැදිලි කරන්න බලන්න ඔය ලමයින්ව බඹරු ඇන්නෙ මොන නියාම ධර්මය අනුවද කියල. :rolleyes:

    ලොල් ආයෙ නෑව,නියාම ධර්ම යටතේ බබරු අනින්නෙ නැ බන්.. :lol::lol: බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම.. :yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    Chittha Niyamaya. -------- Bamarunta hithuna aninna ,----- Anna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Buddhism vala pavathina siyalu deval, PAVATHINA TRUE DEVAL. Sagavee Thibuna deyak, penva deemak , Budun Vahanse kaley.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ලොල් ආයෙ නෑව,නියාම ධර්ම යටතේ බබරු අනින්නෙ නැ බන්.. :lol::lol: බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම.. :yes:

    :lol::lol: මේක මරු thread එකක් වුණානේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: මේක මරු thread එකක් වුණානේ

    ඒකනෙ බන් කියන්නෙ, බබරු අනින විදිහ බුදු දහමට අනුව පැහැදිලි කරන්ඩත් වෙලා.. :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..

    ලන්කාවේ තියන තේරවාදී බුදුදහම තමයි බුරුමය තායිලන්තයේත් තියෙන්නේ.නැතුව ලන්කාවේ බුදුදහම පිටරට බුදුදහම කියලා දෙකක් නෑ.තේරවාදී බුදුදහම තියන කොහෙත් මුලික ඉගැන්වීම් වශයෙන් එකයි.එතකොට ලන්කාවේ බුදුදහම ෆේල් කන්සෙප්ට් එකක් කියන්නේ තෙරිරවාදී බුදුදහම ෆේල් කියන එකයි ,එහෙම ගත්තාම.

    ලන්කාවේ බෞද්දයෝ ඒක අදහන හෝ අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.ලන්කාවේ ක්‍රමවේදයට කියන්නේ සින්හල බුදුසමය කියලා.

    එතකොට ලන්කාවේ බුද්ධාගමයි ඒකියන්නේ තේරවාදී බුදුදහම හා සින්හල බුදුසමයයි කියන්නේ දෙකක්.
    මමත් කැමති තේරවාදයේ ඔබකියන ෆේල් කන්සෙප්ට් එක මොකක්ද කියලා දැනගන්න.

    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Buddhism කියන්නෙ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? බුදු දහමෙ ඇත්ත නැත්ත මනින්නෙ ඔයා ඕකෙන්ද?

    මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..

    අනේ මෝල්වහන්සේ අරු ඇහුවේ බුඩිසම් කියන්නේ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? කියලා.
    උබ අහන්නේ ලන්කාවේ එකක් ගැන. මුලින් කියවපන් කමෙන්ට් එක හරියට.

    මිනිහෙක්ට කියනවා පිලිතුරු දීපන් කියලා. ආයේ කියනවා කියන්වා පිලිතුරුදෙද්දී මෙහෙම දෙන්න එපා කියලා.මුලින් උට නිදහස දීපන් ආන්සර් එක දෙන්න.ඊටපස්සේ උබේ තර්කය ඉදිරිපත් කරපන්.ඌ ආන්සර් එක දෙන්න කලින්ම කන්ඩිශන් දාල උබට ඔනේ උත්තරේ ගන්න දගලන්නැතුව.

    මුලින් උගෙන් අන්සර් එක ඉල්ලනවා.ඊටපස්සේ උට ආන්සර් එක දෙන්න එපා කියනවා.ඊටපස්සේ උබම උබේ මතය කියනවා එගෙන් ආහපු ප්‍රශ්නෙට.ඊටපස්සේ කියනවා උබේ මතය පිලිගනින් කියලා.
    මොකක්ද යකෝ තොගේ මේ මෙතඩලොජී එක. උබ බයේද ඌදෙන්න යන ආන්සර් එකට?
    ඔක්කොටම කලින් උබ ආචාරධර්ම කියනදේවල් ඉගනගනින් අනුන්ගේ ආගම් හොයන්න කලින්.
     
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    කිසිම ගැලපීමක් .නැහැනේ මචන් මොකක්ද කියන්න ට්‍රයි කරන්නේ. buddy if you need to prove Buddhism isn't true, better find out what is Buddhism first.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම ගැලපීමක් .නැහැනේ මචන් මොකක්ද කියන්න ට්‍රයි කරන්නේ. buddy if you need to prove Buddhism isn't true, better find out what is Buddhism first.

    :yes::yes:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..

    මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.

    ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?
     
    එක්කෙනෙක් කිව්ව වගේ උගෙන් අහලා උට ඕන පිලිතුර දීපන්කෝ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මචන් බුදු දහම කියන්නෙ දහමක්. ඒ කියන්නෙ දේශනාවක්. ඒකෙ කියලා තියෙන්නෙ මිනිස්සුන්ට තමන්ගෙ සිත දමනය කරගෙන ඒ කියන්නෙ තමන්ගෙ සිත පාලනය කරලා කෙලෙස් දුරු කරගෙන ආයෙත් නැවත නැවත ඉපදෙන මේ සසර ගමන නතර කරගන්න මාර්ගය. ඒක කියලා ඒ කියපු බුදු රජාණන් වහන්සේ කියන මනුස්සයා පිරිනිවන් පෑවා. ඒ කියන්නෙ දැන් එහෙම කෙනෙක් ජීවතුන් අතර නෑ. අපිට උන් වහන්සේ කියලා ගියේ ඒ පෙන්නපු පාරෙ එන්න කියලා. එහෙම නැතුව මේ ඹබරු අනින එක නතර කරන්න වෙන කවුරුවත් ඔතන නෑ. එහෙම මිරකල්ස් සිද්ද වෙන්නෙ නෑ බුදු දහමෙ. එහෙම වෙනව කියල හිතන එක එහෙම වෙයි කියලා විශ්වාස කරන එක මිත්‍යා දෘශ්‍ඨික බවක්.

    ඔයා මෙතන බලාපොරොත්තු වෙන්නෙ බුදු දහම ඇත්ත නම් මේ පිහිට බලාගෙන ගිය මේ ළමයින්ට ඹබරු අනින එක කවුරු හරි අමුතු බලයකින් නතර කරන්න ඕන කියලා මම හිතන්නෙ. එහෙම එකක් බුදු දහමෙ නෑ. මෙහෙම ත්‍රෙඩ් එකක් ඔයා දාන්න හිතුවෙ බුදු දහම ගැන මොනවා දැනගෙනද?

    bump!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොල් ආයෙ නෑව,නියාම ධර්ම යටතේ බබරු අනින්නෙ නැ බන්.. :lol::lol: බබරු ඇවිස්සුනාම බබරු අනිනව තමයි, නැතුව බබරු හපා කන්නෙ නැනෙ .. ඕක තමයි බුදු දහමෙ පැහැදිලි කිරිම.. :yes:

    උඩ පැන්නට ඔන්න දන්න තරම. එතකොට කියපන් මේ පාත්තරේ උඩු ගං ගියේ පාත්තරේට හිතුන නිසා කියල.:P

    Code:
    එසේ වූ කල සුජාතා සිටු දියණිය රන් තලියක, නැතහොත් පාත්‍රයක කිරිපිඬු පිළිගැන් වූවාය. බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වය ලබන්නේ නම් මෙම පාත්‍රය උඩුගං බලා යේවා යැයි කළ ප්‍රාර්ථනාවට අනුව එම පාත්‍රය නේරංජනා නදියෙහි උඩු ගං බලා ගියේය.