buddhist charities organisation

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,460
    113
    වයබ පාලාතේ
    buddhist charities organisation සදහා වෙබ් අඩවියක් හදන්න ඔනා වෙබ් හදන කෙනෙක් කොමන්ට් කරන්න

    ;)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබට මොන වගේ සයිට් එකක්ද හදා ගන්න ඕනේ. වර්ඩ් ප්‍රෙස් වලින් කරගන්න බැරිද? වර්ඩ් ප්‍රෙස් දාලා කරනවා නම් ලොකු අමාරුවක් නෑනේ බන්.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,460
    113
    වයබ පාලාතේ
    උබට මොන වගේ සයිට් එකක්ද හදා ගන්න ඕනේ. වර්ඩ් ප්‍රෙස් වලින් කරගන්න බැරිද? වර්ඩ් ප්‍රෙස් දාලා කරනවා නම් ලොකු අමාරුවක් නෑනේ බන්.

    http://www.rainbowcentresrilanka.com/

    මේ වගෙ එකක් ඔනා අපි කරන ප්‍රොජෙක්ට් ඉදිරියට කරන්න ඉන්න එවා තව බැන්ක් එකක්කින් දෙන paymangatway එකක් ඇඩ් වෙන්න ඔනා
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    man kamathi bn...
    welawa thamai naththe :(
    elakiri ekema kollek kiwwa web ekak hadala denna kiyala. ekatawath welawak nathuwa inne :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    http://www.rainbowcentresrilanka.com/

    මේ වගෙ එකක් ඔනා අපි කරන ප්‍රොජෙක්ට් ඉදිරියට කරන්න ඉන්න එවා තව බැන්ක් එකක්කින් දෙන paymangatway එකක් ඇඩ් වෙන්න ඔනා

    හොස්ටින්ග් තියෙනවනම් වර්ඩ්ප්‍රෙස් දාලා මේක හොඳයිනම් දාගෙන බලන්න. පේමන්ට් ගේට්වේ එක බෑන්ක් එකන්ම සෙටප් කරලා දෙනවා. සයිට් එක හදාගෙන තිබ්බොත් පේමන්ට් ගේට්වේ එක කාට හරි කියලා සෙටප් කරවගන්න පුළුවන්.
    http://themeforest.net/item/philanthropy-nonprofit-wordpress-theme/full_screen_preview/9139991
    http://uploaded.net/file/lv82r7uc