Buddhist Economic

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මචන්ලා, මේක ඇහුවොත් ඔයාල අනිවාර්යෙන්ම නිවන කියන දේ අවබෝධ කරනවා. නිවනට යන්නෙ කොහමද කියල හරි. මම හරි අමාරුවෙන් Google Drive එකට upload කලේ. 450MB කොහමහරි අහන්න

    http://www.lapatiya.com/index.php?topic=6.0

    මම මේක දැම්මෙ, අද බණ වල කියන්නෙ ජාතක කතා විතරයි. ඛවුද හරියටම කියන්නෙ නිවන ගැන.
    නිවන යනු අවබෝධයක් මිස ඇගෙන් රැස් විහිදෙන එකක් නොවේ
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    nRKt2.png
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බණ අහනවා කියලා පෙන්නලා වැඩක් නෑ , බණ අහපං

    මේ බණද :eek: මම ඒක දැම්මෙ ඌ දාපු එකෙන් මොකෙක් හරි ප්‍රයෝජනයක් ගන්නවා කියන එක උට දැනගන්නයි.
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බණ අහනවා කියලා පෙන්නලා වැඩක් නෑ , බණ අහපං

    අනික සහො ඔහොම කියන්න එපා. උයා ඔහොම කියනකොට මොනවද වගේ :love: අනික් අය මුනා හිතයිද ? :(
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    බණ අහනවා කියලා පෙන්නලා වැඩක් නෑ , බණ අහපං

    උබ හැම Thread එකේම පඩි Talk දාන්න විතරයි දන්නේ. ඉස්සෙල්ලා මගේ Tau Ceti
    Thread එකට ඇවිත් කියනවා ඒක Science Fiction Game එකක් කියලා මෙච්චර Guardian, BBC එකේ හැම තැනම දාලා තියෙන ඒවා පෙන්නලත් තව පඩි Talk දෙනවා. ඊට පස්සේ පදිරි වුනාම කියනවා Aliens අපිව බේර ගන්න එන්නේ නැති හු$ත්තක් ගැන.

    http://www.elakiri.com/forum/showpost.php?p=14096818&postcount=12
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,365
    5,707
    113
    හෝම් ස්වීට් හෝම්
    උබ හැම Thread එකේම පඩි Talk දාන්න විතරයි දන්නේ. ඉස්සෙල්ලා මගේ Tau Ceti
    Thread එකට ඇවිත් කියනවා ඒක Science Fiction Game එකක් කියලා මෙච්චර Guardian, BBC එකේ හැම තැනම දාලා තියෙන ඒවා පෙන්නලත් තව පඩි Talk දෙනවා. ඊට පස්සේ පදිරි වුනාම කියනවා Aliens අපිව බේර ගන්න එන්නේ නැති හු$ත්තක් ගැන.

    http://www.elakiri.com/forum/showpost.php?p=14096818&postcount=12

    මීහරකෝ මම කිව්වේ we might be the only planet out there with a life කියලා :lol: