Buddhist Tv

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බෞද්ධයා මාධ්‍ය ජලයෙහි සභාපති අතිපූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද උදෑසන 5:20 ට අපවත් වී වදාළ බව සංවේගයෙන් යුතුව අප මෙයින් දන්වා සිටිමු.
    IMG_0861.JPG
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවටම :shocked: මක් වෙලාද ? :shocked: දන්න කෙනෙක් හරි විස්තරයක් දාපංකො :eek: